චොකලට් බිස්කට් වල භයානක කම දන්නවද? අවසන් වෙනකන් බලන්න

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    2024-10-07-at-15-03-16.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ලංකාවේ බිස්කට් වලින් කන්නේ මේ 2 විතරයි..ඒත් මේ දෙක කෑවහම hart burn වගේ ඵනවා..ඒක නිසා කන්නේ නෑ..වෙන රටවලටත් මේවා export කරනවලු නේද..උන් මේවා කොහොම කනවද මංද..

    ohalMu9.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ බිස්කට් වලින් කන්නේ මේ 2 විතරයි..ඒත් මේ දෙක කෑවහම hart burn වගේ ඵනවා..ඒක නිසා කන්නේ නෑ..වෙන රටවලටත් මේවා export කරනවලු නේද..උන් මේවා කොහොම කනවද මංද..

    ohalMu9.png

    ඔච්චර සැරට සුද්දො කන එකක් නෑ.
    රසකාරක සංයුතිය වෙනස් කරනවා ඇති.
     
    • Like
    Reactions: kinkon and MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඔච්චර සැරට සුද්දො කන එකක් නෑ.
    රසකාරක සංයුතිය වෙනස් කරනවා ඇති.

    ඵහෙම ලොකු සැරක් නම් නෑ.පාම් ඔයිල් නම් දානවා කියල ගහල තියෙනවා.සමහර විට ලංකාවට විතරක් අඩු කොලටියෙන් හදනවා අැති..
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේකේ comments වල දායක සභාවකුත් ඉන්නවා. මෙයා කොහොමද doctor වෙන්නේ? මෙයා එක්තරා පුද්ගලික ව්‍යාපාර හිමියෙක්, අපි කියමුකො ව්‍යවසායකයෙක් කියලා.
     
    • Like
    Reactions: MR.YOLO

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ලංකාවේ යූ ටියුබ් කාරයෝ නම් ඉතිං ෂුවර් කරන්න බෑ..වෙන රටක (ඉන්දියාව) කම්පනියකින් සල්ලි අරන් වුනත් ඔය වගේ දෙයක් කරන්න පුළුවන්..