මේකෙ චොකලට් පෙරේතයො ඉන්නවනේ.. චොකලට් එකක් තියේ නම හොයල දියල්ලකො.. කළුයි, දුඹුරුයි වගේ චොකලට් කවරෙ.. ඒකෙ රත්තරන් පාටින් තමයි අකුරු ලියල තියෙන්නෙ.. උඩින්ම Dark කියල නමක් කියල තියෙනවා.. අන්න ඒ චොක්ලට් එකේ නම කියපල්ලකො.. ලංකාවෙ එකක් නෙමෙයි..ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..
අනිවා උබ කියන්නේ මේ චොක්ලට්එක වෙන්න ඕනි. පට්ට තිත්තයි නේ? හෙන ලාවට පැණිරස එන්නේ. එකක් කාල ආයේ කන්නේ නෑ කියල හිතාගත්තට. ආයේ අසහිතෙනවා නේ?
ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..










