චොකලට්_කෑවා

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
මේකෙ චොකලට් පෙරේතයො ඉන්නවනේ.. චොකලට් එකක් තියේ නම හොයල දියල්ලකො.. කළුයි, දුඹුරුයි වගේ චොකලට් කවරෙ.. ඒකෙ රත්තරන් පාටින් තමයි අකුරු ලියල තියෙන්නෙ.. උඩින්ම Dark කියල නමක් කියල තියෙනවා.. අන්න ඒ චොක්ලට් එකේ නම කියපල්ලකො.. ලංකාවෙ එකක් නෙමෙයි..:( ඒ චොකලට් එක අනිත් එව්වට වඩා සෑහෙන තද පාටයි.. කළු පාටට හුරුයි..:sorry:

අනිවා උබ කියන්නේ මේ චොක්ලට්එක වෙන්න ඕනි. පට්ට තිත්තයි නේ? හෙන ලාවට පැණිරස එන්නේ. එකක් කාල ආයේ කන්නේ නෑ කියල හිතාගත්තට. ආයේ අසහිතෙනවා නේ?

images
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකද?

    both_bars.jpg

    Geisha dark chocolate?

    $T2eC16ZHJG8FGrzfhn9jBSSRssrYK!~~60_35.JPG

    නෑ මචංලා.. කළුයි දුඹුරුයි වගේ කවරෙ.. කිසිම පිංතූරයක් නෑ.. නම විතරයි තිබ්බෙ.. ඒක රත්තරං පාටින් තමා මතක විදියට ලියලා තිබ්බෙ.. පට්ටයි බං ඒක.. මට යාලුවෙක්ගෙන් හම්බවුනේ.. කොලේ අරන් තියන් හිටියා.. විසික් කරල දාලා බං..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනිවා උබ කියන්නේ මේ චොක්ලට්එක වෙන්න ඕනි. පට්ට තිත්තයි නේ? හෙන ලාවට පැණිරස එන්නේ. එකක් කාල ආයේ කන්නේ නෑ කියල හිතාගත්තට. ආයේ අසහිතෙනවා නේ?
    නෑ බං මේකත් නෙමෙයි.. මං මේ දැනුත් හෙව්වා.. හම්බවෙන්නෙම නෑනේ ඒ මගුල.. කවරෙ උඩ හරිය දුඹුරුයි.. ඒකෙ ඩාර්ක් කියල ලියල තියෙනවා.. ඊට පල්ල ඔක්කොම කලුයි.. ඒකෙ චොකෝ එකේ නම ලියල තියෙනවා රත්තරං පාටින්.. එච්චරයි තියෙන්නෙ.. වෙන කිසිම දෙයක් නෑ.. :( ඔව් ඒකෙ තිත්ත ගතියක් තියෙන්නෙ.. කොකෝවා වැඩියි.. ඒ උනාට මාර රසයක් තියෙනවා බං.. ලංකාවෙ බර ගණන්ද දන්නෑ.. කමක් නෑ හම්බවුනොත් අනිවා එකක් ගන්නවා මං.. :dull:

    උබ Toblerone එකක් තනියම ගිලලා තව පොස්ටුත් දානවා බඩම පල :frown:
    දැන් නෙමේ යකෝ.. මේ මාස ගාණකට කලින් කාපු එකක්.. :lol:
    මං චොකලට් කනකොට හෙන අප්‍රියයි ඕයි.. මලපෙරේතය වගේ කන්නෙ..:rofl:

    <3 ලොවෙත් !
    පට්ට ආස කෑමක්.. සල්ලි තමා ඕන ඉතිං..:(

    උඹ නම් අනිවා ඩේලි කනව ඇති..:sorry:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    නෑ බං මේකත් නෙමෙයි.. මං මේ දැනුත් හෙව්වා.. හම්බවෙන්නෙම නෑනේ ඒ මගුල.. කවරෙ උඩ හරිය දුඹුරුයි.. ඒකෙ ඩාර්ක් කියල ලියල තියෙනවා.. ඊට පල්ල ඔක්කොම කලුයි.. ඒකෙ චොකෝ එකේ නම ලියල තියෙනවා රත්තරං පාටින්.. එච්චරයි තියෙන්නෙ.. වෙන කිසිම දෙයක් නෑ.. :( ඔව් ඒකෙ තිත්ත ගතියක් තියෙන්නෙ.. කොකෝවා වැඩියි.. ඒ උනාට මාර රසයක් තියෙනවා බං.. ලංකාවෙ බර ගණන්ද දන්නෑ.. කමක් නෑ හම්බවුනොත් අනිවා එකක් ගන්නවා මං.. :dull:
    මීටර් නෑ බන්.Green and Black's නෙවෙයිනේ?
     
    L-Smoker

    Member

    green-black-dark-chocolate-organic-14-8-8.jpg

    ඉක්මන් එකේ නම් තියෙනවා:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මීටර් නෑ බන්.Green and Black's නෙවෙයිනේ?
    :shocked::shocked::shocked:
    අඩෝ හැමිනෙනව කියහංකො..
    මේක තමයි මාස ගාණක් තිස්සෙ හෙව්වෙ..
    ඇයි බං කලින් නොකිව්වෙ..

    මේක ලංකාවෙ කීයක් වෙනවද කියපංකො..
    අම්මපා හෙට එකක් ගන්නො..
    :(:(

    පට්ට චොකලට් එකක් බං..
    මාරම රසක් තියෙන්නෙ මේකෙ..
    මට යාලුවෙක්ගෙන් හතරක් හම්බවුණා..
    තනියම කෙලියා හතරම..
    පෙරේතකමට..
    :lol::lol:

    මේකෙ වර්ග ගොඩක් තියෙනව නේහ්.. මං කාලා තියෙන්නෙ ඩාර්ක් කියන එක විතරයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    green-black-dark-chocolate-organic-14-8-8.jpg

    ඉක්මන් එකේ නම් තියෙනවා:)
    මේක මරු බං.. කාලා බලපං මං කියන්නෙ බොරු නම් එකක් අරන්.. උඹ ඇබ්බැහි වෙනවා.. අමුතුම රසයක් තියෙන්නෙ.. මේකෙ වර්ග ගොඩක් තියෙනව කියලා දැන් දැක්කෙ.. ඔය වර්ගය විතරයි මං කාලා තියෙන්නෙ.. MILK එකත් මරු ඇති බං..

    ලංකාවෙ ඇති නේහ් සමහර විට..? හිතන විදියට කීයක් වගේ වෙයිද මෙහේ..? :baffled:
     
    ඉක්මන් එකේ චොකලට් විකුණන උන් ගාව ඇති
    මම නම් ඩාර්ක් ඒවා කන්නේ නැහැ
    අප්පිරියයි ඒවා

    http://www.ebay.com/itm/Green-Blacks-Organic-85-Dark-Chocolate-Bar-100g/121732979332
     
    Last edited:

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    :shocked::shocked::shocked:
    අඩෝ හැමිනෙනව කියහංකො..
    මේක තමයි මාස ගාණක් තිස්සෙ හෙව්වෙ..
    ඇයි බං කලින් නොකිව්වෙ..

    මේක ලංකාවෙ කීයක් වෙනවද කියපංකො..
    අම්මපා හෙට එකක් ගන්නො..
    :(:(

    පට්ට චොකලට් එකක් බං..
    මාරම රසක් තියෙන්නෙ මේකෙ..
    මට යාලුවෙක්ගෙන් හතරක් හම්බවුණා..
    තනියම කෙලියා හතරම..
    පෙරේතකමට..
    :lol::lol:

    මේකෙ වර්ග ගොඩක් තියෙනව නේහ්.. මං කාලා තියෙන්නෙ ඩාර්ක් කියන එක විතරයි..
    ලංකාවෙනම් තියෙනවද දන්නේ නෑ බන්, ගානනම් සැර ඇති. මට දුන්නෙත් ස්වීඩන් ඉදන් ආපු එකෙක්.

    ඔව් බන් හෙන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔක්කොම තියෙන තඩි ගිෆ්ට් පැක් එකක් වගේ එකක් මට හම්බුනේ. අමුර්තය වගේ ඒවගේ ඉදන් නානාප්‍රකාර මගුල් තියෙනවා. මටනම් වැදුනේ ඩාර්ක් එක තමයි. පැණිරස ඒවානම් හැමතැනම තියෙනවනේ බන්.

    උට කියල දෙපාරක් විතර ගෙන්නගෙන කෑව.

    Cadbury,, Ireland වල හදන ස්පෙෂල් චොක්ලට් එකක් කෑව, කියල වැඩක් නෑ බන්. දිව්‍යලෝක රසයක් තියෙන්නේ:love::love::love::love::love::love:.මෙතුවක් කාපු හොදම එක තමා ඒක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙනම් තියෙනවද දන්නේ නෑ බන්, ගානනම් සැර ඇති. මට දුන්නෙත් ස්වීඩන් ඉදන් ආපු එකෙක්.

    ඔව් බන් හෙන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔක්කොම තියෙන තඩි ගිෆ්ට් පැක් එකක් වගේ එකක් මට හම්බුනේ. අමුර්තය වගේ ඒවගේ ඉදන් නානාප්‍රකාර මගුල් තියෙනවා. මටනම් වැදුනේ ඩාර්ක් එක තමයි. පැණිරස ඒවානම් හැමතැනම තියෙනවනේ බන්.

    උට කියල දෙපාරක් විතර ගෙන්නගෙන කෑව.

    Cadbury,, Ireland වල හදන ස්පෙෂල් චොක්ලට් එකක් කෑව, කියල වැඩක් නෑ බන්. දිව්‍යලෝක රසයක් තියෙන්නේ:love::love::love::love::love::love:.මෙතුවක් කාපු හොදම එක තමා ඒක.
    මටත් චොකලට් හම්බෙනවා ඉඳලා හිටලා ඔය යාළුවන්ගෙන් එහෙම.. මේක තමා මට සුපිරියටම සෙට් උනේ බං..

    ඔව් බං මේක අමුතුම රසයක් තියෙන්නෙ.. කොච්චර කෑවත් එපා වෙන්නෑ..

    හොයල බලන්න ඕන නිවාඩු වෙලාවක ෆුඩ් සිටි වල.. සමහර විට ඇති බං.. ආපිකෝ එකේ එහෙම.. උඹ කියනව වගේ ගණන් නම් කොහොම වෙයිද දන්නෑ.. දෙදාස් පන්සීයක්, තුන්දාහක් උනොත් හිත හදාගන්නවා..:lol:

    ඉක්මන් එකේ චොකලට් විකුණන උන් ගාව ඇති
    මම නම් ඩාර්ක් ඒවා කන්නේ නැහැ
    අප්පිරියයි ඒවා

    http://www.ebay.com/itm/Green-Blacks-Organic-85-Dark-Chocolate-Bar-100g/121732979332
    යකෝ උඹ මේක එක වතාවක් කාලා බලපංකො..
    පැණි රස වගේ නෙමෙයි මේකෙ අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ..
    උඹ ලොවෙත් කැමති වෙනවා..
    කාපු එකෙක් මම නම් හිතන්නෑ චාටර් කියයි කියලා..
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    යකෝ උඹ මේක එක වතාවක් කාලා බලපංකො..
    පැණි රස වගේ නෙමෙයි මේකෙ අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ..
    උඹ ලොවෙත් කැමති වෙනවා..
    කාපු එකෙක් මම නම් හිතන්නෑ චාටර් කියයි කියලා..
    :yes::yes::yes::yes:
    :love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1897745_f520.jpg

    උඹ මේක කාලා ඇති නේද..? මේකත් මරු බං.. මං ඉතිං Toblerone එකයි.. මේකයි.. Green & Black's එකයි විතරයි හොඳ එව්වට කාලා තියෙන්නෙ.. අහම්බෙන් හම්බෙච්චා තියෙනවා.. නම් මතක නෑ..

    ලංකාවෙ ජරාවල් නම් අප්‍රියයි.. වයිට් චොකලට් එකක් කෑවා.. වමනෙ එන්න ආවා බං ඒක කාලා..:lol:
     
    L-Smoker

    Member
    යකෝ උඹ මේක එක වතාවක් කාලා බලපංකො..
    පැණි රස වගේ නෙමෙයි මේකෙ අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ..
    උඹ ලොවෙත් කැමති වෙනවා..
    කාපු එකෙක් මම නම් හිතන්නෑ චාටර් කියයි කියලා..

    ඩාර්ක් චොකලට් කෑවම පුකේ ආඩම්බර බලන්න වෙනවා උදේට:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩාර්ක් චොකලට් කෑවම පුකේ ආඩම්බර බලන්න වෙනවා උදේට:(
    පිස්සුද මචා.. ඩේලි කන්නෙ නැහැනේ..
    අනික හොඳ ගස් ලබ්බක් කාපං බත් කාලා..
    ගින්නක් නෑ..
    :)
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    1897745_f520.jpg

    උඹ මේක කාලා ඇති නේද..? මේකත් මරු බං.. මං ඉතිං Toblerone එකයි.. මේකයි.. Green & Black's එකයි විතරයි හොඳ එව්වට කාලා තියෙන්නෙ.. අහම්බෙන් හම්බෙච්චා තියෙනවා.. නම් මතක නෑ..

    ලංකාවෙ ජරාවල් නම් අප්‍රියයි.. වයිට් චොකලට් එකක් කෑවා.. වමනෙ එන්න ආවා බං ඒක කාලා..:lol:
    ලංකාවේ චොක්ලට් කකා ඉඳල. ඔරිජිනල් එකක් කාපු එකෙක් ආයේ ලංකාවේ ඒවා දිහා හැරිලාවත් බලන්නේ නෑ.
    මෙච්චරකල් කෑවේ පාන්ද? කියල හිතෙනවා. ලංකාවේ වයිට් ඒවානම් දැක්ක ගමන් අප්පිරිය හිතෙනවා, ඌරු ෆැට් වගේ.:growl::growl:

    ලන්කාවේ නම්, එෆ්.ආර් එකයි ටොබී එකයි තමයි හොඳ ඒවට කියල තියෙන්නේ..
    Cadbury ඉන්දියන් එකත් පදිරි.
     
    L-Smoker

    Member
    පිස්සුද මචා.. ඩේලි කන්නෙ නැහැනේ..
    අනික හොඳ ගස් ලබ්බක් කාපං බත් කාලා..
    ගින්නක් නෑ..
    :)
    රසත් නැහැ ඩර්ක් ඒවා
    හැබැයි මම ඩර්ක් චොකලට් කුඩු කරලා හදන පුඩින් නම් කන්න ආසයි:)
    ලංකාවේ නම් ඩාර්ක්, වයිට් එහෙම කියන්නේ පාට විතරයි
    රහ සේරම එකම වගේ :lol: