චොකා මල්ලිට ඇප 🔴BREAKING

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මොන ඇපද නිදොස් කොට නිදහස් . 69 ආකාරයට නිදහස ලැබුනා අපේ චොකා මල්ලිට වරෙන් කිරිබත් උයමු අපි
     
    • Like
    • Haha
    Reactions: Cypress and SK29

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    123921494_205032494523925_5294729635475854151_n.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,516
    17,633
    113
    3 වෙනිදට රෙඩි වෙන්නත් එපැයි ඉතිම් . මුන් ඇතුලේ තියල කොහොමද :)
     
    • Like
    Reactions: Cypress and SK29

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ado mun me minissunwa thawa aussanna neda hadanne
    Canteen scene eka
    Unta light kapanne nathi scene eka
    Dan meka

    mun mewa hitha matha karanawa wage scene ekak penne eka laga
    oka thama aeththa.. ada news ekak ava peya 16 current kapanavalu issarahata

    munta one kohomaq hari minissu avussala kada kudu karala kerallak hadanna...

    hodatama salakanna lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,281
    166,555
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් ඕනෑකමින් ආණ්ඩු විරෝදය වැඩි කරල මොකටද ඇත්තටම විරෝධය දක්වන්නේ කියන එක අල කරනවද මන්ද..
    ඒ අස්සේ අර පොත්ත සුදුයි කියපු අධ්‍යක්ෂක ජනරාල් වත් අයින් කරල
    හම්බ සෙට් එකක් බුද්ධාගම ගානක් මොකක්ද කියලා. .. :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩ්ඩක් ඕනෑකමින් ආණ්ඩු විරෝදය වැඩි කරල මොකටද ඇත්තටම විරෝධය දක්වන්නේ කියන එක අල කරනවද මන්ද..
    ඒ අස්සේ අර පොත්ත සුදුයි කියපු අධ්‍යක්ෂක ජනරාල් වත් අයින් කරල
    හම්බ සෙට් එකක් බුද්ධාගම ගානක් මොකක්ද කියලා. .. :baffled:
    penne nedda vena de..un minissu thava avussanava.. ohoma karanne aeyi?

    moda sonnalu hodavayin kanna hadanne me para...

    man JVP danna unta katha kala,unuth danne nahe mokadda venne kiyalavath
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මිනීමරුවා මිනිමරුවෙක්ව එලියට දාන්නේ ඉස්සරහට අල වෙනවා කියල දන්නා නිසයි.
    #gadafi2022
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුන් නම් මේ යන විදිහට ගුටිකාලා මැරෙන්නම ආපු set එකක්...🤬
    මෙතන තියෙන්නේ වෙන මොකක්හරි seen එකක් බන්... අනිවා ආණ්ඩුවත් ලෑස්ති පිට ඉන්නේ මිනිස්සු form කරලා 3 බැස්සම ගේමක් දෙන්න.. ලොකු සෙනගක් එකතුවුණාම ඒක අස්සට @LANKAT @Bitter Truth වගේ එවුන් බැස්සම බඩුම තමා.. කරන දෙයක් හොඳට කල්පනා කරලා පරිස්සමෙන් කරන්න ඕනා...
     
    • Like
    Reactions: SK29 and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙතන තියෙන්නේ වෙන මොකක්හරි seen එකක් බන්... අනිවා ආණ්ඩුවත් ලෑස්ති පිට ඉන්නේ මිනිස්සු form කරලා 3 බැස්සම ගේමක් දෙන්න.. ලොකු සෙනගක් එකතුවුණාම ඒක අස්සට @LANKAT @Bitter Truth වගේ එවුන් බැස්සම බඩුම තමා.. කරන දෙයක් හොඳට කල්පනා කරලා පරිස්සමෙන් කරන්න ඕනා...
    eka thama karanna hadanne.. passe mun serama hoyan aevith veligampiti yavayi...

    okane 71/88 une...kisima lesthiyak nahe...

    hebeyi me para nam JVP unuth danne nahe..me SJB and UNP set ekak anduva ekka mehaya vanne
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    penne nedda vena de..un minissu thava avussanava.. ohoma karanne aeyi?

    moda sonnalu hodavayin kanna hadanne me para...

    man JVP danna unta katha kala,unuth danne nahe mokadda venne kiyalavath
    ඕකම තමා 71, 89 ත් උනේ..විජේවීර ගේ අරමුණ හොඳ වෙන්න ඇති, bt ගෝතයෝ අරගල මුවාවෙන් තමන්ගේ arrears cover කරගන්න පටන් ගත්තම පාලනයෙන් ගිලිහුනා
     
    • Sad
    Reactions: Die-hard