මොන ඇපද නිදොස් කොට නිදහස් . 69 ආකාරයට නිදහස ලැබුනා අපේ චොකා මල්ලිට වරෙන් කිරිබත් උයමු අපි
oka thama aeththa.. ada news ekak ava peya 16 current kapanavalu issarahataAdo mun me minissunwa thawa aussanna neda hadanne
Canteen scene eka
Unta light kapanne nathi scene eka
Dan meka
mun mewa hitha matha karanawa wage scene ekak penne eka laga

penne nedda vena de..un minissu thava avussanava.. ohoma karanne aeyi?පොඩ්ඩක් ඕනෑකමින් ආණ්ඩු විරෝදය වැඩි කරල මොකටද ඇත්තටම විරෝධය දක්වන්නේ කියන එක අල කරනවද මන්ද..
ඒ අස්සේ අර පොත්ත සුදුයි කියපු අධ්‍යක්ෂක ජනරාල් වත් අයින් කරල
හම්බ සෙට් එකක් බුද්ධාගම ගානක් මොකක්ද කියලා. ..![]()
මෙතන තියෙන්නේ වෙන මොකක්හරි seen එකක් බන්... අනිවා ආණ්ඩුවත් ලෑස්ති පිට ඉන්නේ මිනිස්සු form කරලා 3 බැස්සම ගේමක් දෙන්න.. ලොකු සෙනගක් එකතුවුණාම ඒක අස්සට @LANKAT @Bitter Truth වගේ එවුන් බැස්සම බඩුම තමා.. කරන දෙයක් හොඳට කල්පනා කරලා පරිස්සමෙන් කරන්න ඕනා...මුන් නම් මේ යන විදිහට ගුටිකාලා මැරෙන්නම ආපු set එකක්...![]()
Ado mun me minissunwa thawa aussanna neda hadanne
Canteen scene eka
Unta light kapanne nathi scene eka
Dan meka
mun mewa hitha matha karanawa wage scene ekak penne eka laga
eka thama karanna hadanne.. passe mun serama hoyan aevith veligampiti yavayi...මෙතන තියෙන්නේ වෙන මොකක්හරි seen එකක් බන්... අනිවා ආණ්ඩුවත් ලෑස්ති පිට ඉන්නේ මිනිස්සු form කරලා 3 බැස්සම ගේමක් දෙන්න.. ලොකු සෙනගක් එකතුවුණාම ඒක අස්සට @LANKAT @Bitter Truth වගේ එවුන් බැස්සම බඩුම තමා.. කරන දෙයක් හොඳට කල්පනා කරලා පරිස්සමෙන් කරන්න ඕනා...
ඕකම තමා 71, 89 ත් උනේ..විජේවීර ගේ අරමුණ හොඳ වෙන්න ඇති, bt ගෝතයෝ අරගල මුවාවෙන් තමන්ගේ arrears cover කරගන්න පටන් ගත්තම පාලනයෙන් ගිලිහුනාpenne nedda vena de..un minissu thava avussanava.. ohoma karanne aeyi?
moda sonnalu hodavayin kanna hadanne me para...
man JVP danna unta katha kala,unuth danne nahe mokadda venne kiyalavath
ඕවා කරන්න නම් බෑ බන් මේ ජාත්‍යන්තර සහය බලාපොරොත්තු වෙන වෙලාවේ.eka thama karanna hadanne.. passe mun serama hoyan aevith veligampiti yavayi...