චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆි දුන් සැර පිළිතුර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆි දුන් සැර පිළිතුර

    චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆි දුන් සැර පිළිතුර​



    පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්, තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පවසයි.

    කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
    තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සාෆි සහබ්දීන්,

    "පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලිදීපු එකගැන කනගාටුවෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගියඑක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට මෙවන් දෙයක් සිදු නොවෙන්න නීතිය පැත්තෙන් ගන්න පුළුවන් පියවර ඔක්කොම ගන්නවා".

    gothabaya wesige puthata yana ena man nathuwa, pana baye reten penala yanna une mewata thamai,
    thawa, dan namal ponnaya gewanne mahinda karapuwaya wipaka thamai

    @2osama @netudara ubalata dan wela thiyenne owaya wipaka thamai
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ

    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
     
    • Haha
    Reactions: Venux and Maui_15

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
    @shenat
    දැන් මොකද කියන්නේ?
     
    • Haha
    Reactions: SLK_sri

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොකෝ මේ කෙදිරි ගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොල් පෝලිමේ ඉන්න අමාරුද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක් wage thamai ekek dawasama nahayen adanawa​

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    @shenat
    දැන් මොකද කියන්නේ?

    මගෙන් අහන්නෙ ඇයි තැරි බයියෝ? අහපන් චන්න ජයසුමන ගෙන්.

    මම අද කොපි පේස්ට් කරල දැම්මත් ඕකමනෙ වැටෙන්නෙ. මෝඩ මූසල බයි හරකට ඒක තේරෙන්නෙත් නෑ. 🙈😹
     
    • Haha
    Reactions: SLK_sri

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    @shenat
    දැන් මොකද කියන්නේ?

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මගෙන් අහන්නෙ ඇයි තැරි බයියෝ? අහපන් චන්න ජයසුමන ගෙන්.

    මම අද කොපි පේස්ට් කරල දැම්මත් ඕකමනෙ වැටෙන්නෙ. මෝඩ මූසල බයි හරකට ඒක තේරෙන්නෙත් නෑ. 🙈😹
    Facts check කරන්නැතුව ඇයි එහෙම දැම්මෙ?

    ↓ ↓

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.
     
    • Haha
    Reactions: SLK_sri

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    ඕක නම් අනිවා වද කලා තමයි. ඒත් දැන්ම ඕව අදින්න බෑ. මුස්ලිම් චන්ද නැති වෙනව 😂
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඵතකොට පාස්කු ප්‍රහාරයට කලින් ඕකගේ ඵකවුන්ට් ඵකට වැටුණ සල්ලි කාගෙද?...අා කමක් නෑ ඒවා අදින්න ඵපා මාලිමාවට චන්ද අඩු වෙයි. 🤣🥱