චෞර රාජ්‍යය - චීනයේ කොපිකැට් සංස්කෘතිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔව් ඉතින් හොරා කෑමටත් හැකියාවක් තියෙන්න ඕනේ.අපිට ඕකේ ගානක් නෑ මොකද අපේ දේවල් නෙමෙයි මුන් හොරා කන්නේ.අපේ ආර්ථිකයට නෙමෙයි නේ ඒකේ පහර වදින්නේ.

    ow ban apita ganak na apita ridenne chinnu lankawe dewal clone karapu dawasata. mama china site ekaka dakka ban lankawe hand craft karapu elephant clone.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ow ban apita ganak na apita ridenne chinnu lankawe dewal clone karapu dawasata. mama china site ekaka dakka ban lankawe hand craft karapu elephant clone.

    ඕවා කිව්වට අපේ උන්ට තේරෙන්නේ නෑ බන්.අපේ ගස් කොලන් වල ජාන හොරකම් කරා කිව්වාම අපේ උන්ට ගානක් වත් නෑ.ඒත් පස්සේ කලේ ඒ හොරු ඒවායින් හම්බ කරද්දී....අපේ රටේ ඉතින් චීනට හොරා කන්න කියලා මහලොකු දෙයක් නෑ තමයි.ඒ හින්දා කාටවත් ගාණක් නෑ.

    තමන්ගේ දෙයක් හොරකම් කලාමයි තමන්ට දැනෙන්නේ.අපේ එකාලට නොතේරුණාට ඔය ඉන්දියන් බඩු හින්දා අපේ රටේ මිනිස්සු කී දාහකට තමන්ගේ රැකියා(ස්වයංරැකියා) අහිමිවෙලා ඇද්ද.අපේ රටේ ආර්ථිකේ වැඩි හරියක් ඉන්දියාව අතේ.අපි උන්ට එක නිෂ්පාදනයක් යවද්දී අපේ උන් ඉන්දියාවෙන් නිෂ්පාදන 10 විතර මිලට ගන්නවා.හඳුන් කූරත් ඉන්දියාවෙන් ගේන්නේ.මෝටර් සයිකල්,ත්‍රීවීල්,බස්,ඖෂධ ඔය ඔක්කොම ඉන්දියාවෙන් එන්නේ.මෙච්චර කල් ගහපු ඉන්දු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම්වලින් කාටද වාසි වුනේ? යහපාලන ආණ්ඩුව අලුත් ගිවිසුමක් ගහන්නේ ඕවා නොදැනගෙනද? ඕවා ඉතින් මෛත්‍රීට පෙන්නේ පත්තරේක ගියොත් විතරනේ.ඒ ගිවිසුමත් ආවොත් අපේ ආර්ථිකේ වලපල්ලට යනවා සිකුරුයි.
     
    ලංකාවේ ගොඩක් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්ත වලට කෙල උනේ ඉන්දියන් බඩු නිසා.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    කවුරු හරි කොපි කරලා ගොඩ යන්න බෑ කිව්වොත් චීනේ පෙන්නපන් බ්‍රෝ. :lol::lol::lol::lol::lol: