ඡන්දයක් ලන්වෙනකොට කොටි නැගිටින විදිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    https://www.wikileaks.org/plusd/cables/07COLOMBO844_a.html



    Alles has deposited the original in a secure place accessible to his attorney. Further, Alles had recorded at least one of the meetings between Kanthan and Rajapaksa's election team (Basil Rajapaksa, Jayasundera and Weeratunga ) with his mobile phone's video camera. (Note: at least one of the meetings reportedly took place in Alles' office.) According to the source, Alles also kept a copy of the video in a secure location. Several Embassy contacts report having seen at least parts of the video.


    කොටි නැගිටිනවා වගේ දැනුනොත් මෙන්න මෙහම වෙලා ඇති අනිවා​

     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොටින්ගේ අවසන් තුරුම්පුවත් කපෝති

    ශ්‍රිලංකාවට GSP+ ලබා දීමට විරුද්ධව ගෙනා මෝසම යුරෝපානු පාර්ලිමේන්තුවේදි අන්තපරාජයකට ලක් විය.



    eu-vote.jpg


    මෝසම වෙනුවෙන් කොටි ඩයස්පොරාවෙන් විශාල සහයක් ලැබුනත් ඔවුනට මෝසම සම්මත කිරිමට නොහැකිවිය. මේ අතර මෝසමේ ඡන්ද විමසීමට සමගාමිව උතුරේ හර්තාලයක් පවත්වා රටේ කිසි සධාරණයක් නැති බව පෙන්වීමට ඩයස්පෝරාව ගත් උත්සාහයද අසාර්ථක විය, හර්තාලය චන්ද විමසීමට කිසිදු බලපැමක් ඇතිකලේ නැත.
    🖖