උබලට හිතෙන්නේ නැද්ද මේක තමයි මේ රටේ මිනිස්සුන්ව අවුරුදු 70ක් තිස්සේ අන්දන්න මුන් භාවිතා කරපු තුරුම්පුව කියල? උබලගේ අයිතියක්..හැබැයි නියෝජිතයෝ උන්ගේ...තොපි වහල්ලු වගේ ඕක පිළිඅරන් උන්ව ආයේ ආයේ යවනවා...
ඡන්දය පාවිච්චි නොකරන එක නිකන් හෙන පාපකාරී වැඩක් වගේ දෙයක් කියල මිනිස්සුන්ට ඔලුවලට දාල උබලව උන්ට චන්දෙ දීගන්න පොළඹවනවා...උන් පත්වෙලා අවුරුදු 4ක් උබලට අරිනවා...ඊට පස්සේ ආයේ චන්දෙ ලන්වෙනකොට උබලගේ අයිතිය මතක් කරලා, දෙපැත්ත කොටවල ආයේ උන්ට චන්දෙ ගන්නවා...උබලත් මෝඩයෝ වගේ හැමදාම උන්ටම වහල් කම් කර කර එක තැන පල් වෙනවා..
බලපන් අපි නිදහස ලබල අවුරුදු 70කට වැඩි..මොනවද මේ රටට උනේ...එන්න එන්න පහලට ගියා මිසක්..මේ ඔක්කොටොම වගකියන්න ඕනේ දේශපාලුවෝ..මිනිස්සු බිල්ලට තියල උන් රජ සැප විදිනවා...උබල ගොන්නු වගේ රස්සාවක් දුන්න කියල වහල්කම් කරනවා...නෙදකින් කාලකන්නි...
මගේ ප්රශ්නේ ඇත්තටම මිනිස්සු චන්දය වර්ජනය කරොත් මොකද වෙන්නේ? රටක් විදිහට ඉන්න උන් ප්රතික්ෂේප වෙනවා එතකොට...මේක ප්රායෝගික නැහැ මොකද වහල්ලු ඉන්න නිසා..එත් එහෙම කරොත් මොකද වෙන්නේ කියල මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරපල්ලා බලන්න..මට නම් නිදහස් දවස කියන්නේ අපේ රට වලපල්ලට ගිය හැටි ගැන හිතල දුක්වෙන දවසක්..

කවද කෙරෙන වැඩද අප්පේ ඕව