මේ දවස් වල ජනාධිපතිවරණ උණුසුමනෙ තියෙන්නේ. ඉතිං ඒක නිසා අපි හිතුවා පොඩි ඡන්දයක් තියන්න ඔයාලත් එක්ක. අපි පහලින් දෙන ලින්ක් එකට ගිහින් ඔයාගෙ ඡන්දය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට ලබාදෙන්න. මේ සයිට් එකේම පුළුවන් පෝල් එකක් ඇරලා ඡන්දයක් පවත්වන්න ඒත් අපි දෙන ලින්ක් එක ෆේස්බුක් එකේ පිරිස් පවා ඡන්දය ලබාදෙනවා. ඒක නිසා හැමෝම තරහා වෙන්නෙ නැතුව තමාගෙ මතය තියෙන අපේක්ෂකයට මනාපය ලබාදෙන්න.
මෙතැනින් ගිහින් ඡන්දය දෙන්න
උඩ ලින්කුවෙන් යන්නකෝ එහෙනම්.
මෙතැනින් ගිහින් ඡන්දය දෙන්න
උඩ ලින්කුවෙන් යන්නකෝ එහෙනම්.