ඡන්දෙකට ලෑස්ති වෙන්න​

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඊලඟට පත්වෙන පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද වුනා කියමු.
    මාස දෙකෙන් මෛත්‍රීට හිතෙනවා මූ එක්ක ඉන්න බෑ අනුර කුමාරව අගමැති කරණවා කියලා.
    ඊට පස්සෙ 113 නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවනවා.

    එහෙමද ආස ?
    ඒක එහෙම කරාට වරදක් නෑ ෆොනිල කලා වගේ රටට අහිතකර විදියට මහින්දත් වැඩ කලොත්. මොකද රටේ ජනතාව පීඩාවට පත්වෙන විදියට වැඩ කරන ඕනෑම අවස්තාවක ජනතාවට අවස්ථාව තියෙන්න ඕන තමන්ට සුදුසු නායකයාව තෝරගන්න.මොනව උනත් ජනාධිපතිට ජනතාව ඉදිරියේ පැහැදිලිව පෙන්නාදෙන්න කරුණු තියෙන්න ඕන ඒ ඉවත්කිරීම සම්බන්ධයෙන්.නැත්නම් ඔහු දන්නවා තමන්ගේ ඉදිරි දේශපාලන ජීවිතය අවසානයි කියලා.මේ අවස්ථාවේදි හොදටම පැහැදිලියි නේද යහපාලනය කියල රටට පෙන්නල ගියපු ගමන රටට අහිතකරයි කියල?මේ වෙනස සිදුවිය යුතුම වෙනසක් මම හිතන්නෙ