ඡන්දෙකට ලෑස්ති වෙන්න​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද කවුද මේ චන්දෙකට යන්ඩ බය.. :rofl::rofl::rofl::rofl:

    මමනම් කියන්නෙ ඡන්දෙට යන එක හොදයි කියලා. එතකොත මහින්දට කිසි ගේමක් නැතිව දිනන්න පුළුවන්. මහින්දගේ පත්වීම නීති විරෝධි නම් හැම මගුලකටම උසාවි ගානේ රිංගන යූන්පී එවුන්ට උසාවි යනන් බැරි ඇයි? ඡන්දෙයක් තියලා කාටද වැඩිම බලේ තියෙන්නෙ කියලා බලා ගන්න එක තමයි වඩාත්ම හොද​
     
    Oct 17, 2018
    264
    28
    0
    ඡන්දයක් තියනව වෙන්න පුළුවන් හැබැයි පළාත් පාලන එකක් වගේ පොඩි එකක් එයි. මහඡන්දයක් තියන එකක් නෑ නේද?.එහෙම වෙනවනම් ඔය අද රෑත් සෙට් එකක් දිවුරුම් දිල තියන්නෙ.

    නෑ යකෝ පාර්ලිමේන්දු දිස්ත්‍රික් මැතිවරණයක්. නැත්තම් පාර්ලිමේන්තුව විසුරවන්නෙ අහවල් පකකටද ?:angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඡන්දයක් තියනව වෙන්න පුළුවන් හැබැයි පළාත් පාලන එකක් වගේ පොඩි එකක් එයි. මහඡන්දයක් තියන එකක් නෑ නේද?.එහෙම වෙනවනම් ඔය අද රෑත් සෙට් එකක් දිවුරුම් දිල තියන්නෙ.

    ඡන්දෙන් අලුත් ආණ්ඩුව පත්වෙනකල් කැබිනට් එකේ බලය තියෙන්නේ හිටපු කැබිනට් එකට. ඒකයි කැබිනට් එක පත්කරේ. පාර්ලිමේන්තුව විසිරෙව්වට ඡන්දෙ ඉවරවෙනකල් කැබිනට් එකට බලය තියනවා. ඒකයි ට්‍රික් එක
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමනම් කියන්නෙ ඡන්දෙට යන එක හොදයි කියලා. එතකොත මහින්දට කිසි ගේමක් නැතිව දිනන්න පුළුවන්. මහින්දගේ පත්වීම නීති විරෝධි නම් හැම මගුලකටම උසාවි ගානේ රිංගන යූන්පී එවුන්ට උසාවි යනන් බැරි ඇයි? ඡන්දෙයක් තියලා කාටද වැඩිම බලේ තියෙන්නෙ කියලා බලා ගන්න එක තමයි වඩාත්ම හොද​

    මම හිතන්නෙ ව්‍යවස්ථාදායකයේ මේ වගේ ප්‍රශ්නයකට අධිකරණයට මැදිහත් වෙන්න බැහැ. මොකාට ඡන්දෙ දුන්නත් මතක් කරලා දෙපැත්තෙම ඉන්න හොරු,තක්කඩි,ඩීල්කාරයො ගෙදර යවන්න වග බලාගනිල්ලා.
     
    Oct 17, 2018
    264
    28
    0
    මමනම් කියන්නෙ ඡන්දෙට යන එක හොදයි කියලා. එතකොත මහින්දට කිසි ගේමක් නැතිව දිනන්න පුළුවන්. මහින්දගේ පත්වීම නීති විරෝධි නම් හැම මගුලකටම උසාවි ගානේ රිංගන යූන්පී එවුන්ට උසාවි යනන් බැරි ඇයි? ඡන්දෙයක් තියලා කාටද වැඩිම බලේ තියෙන්නෙ කියලා බලා ගන්න එක තමයි වඩාත්ම හොද​

    :rofl: මහින්ද කපටියා. මොනා වුණත් political instinct එක හොඳට තියෙනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34794-පාර්ලිමේන්තුව-විසුරුවා-හරී

    474759091.jpg
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඡන්දයක් තියනව වෙන්න පුළුවන් හැබැයි පළාත් පාලන එකක් වගේ පොඩි එකක් එයි. මහඡන්දයක් තියන එකක් නෑ නේද?.එහෙම වෙනවනම් ඔය අද රෑත් සෙට් එකක් දිවුරුම් දිල තියන්නෙ.

    පාර්ලිමේන්තුව විසුරවනවානම් මචං ඔක්කොම ඇමතිකම් පුරවල තියෙන්න ඕන කේස් එකක් තියනවා. මොකද විසිරුවට පස්සෙ ඇමතිකම් දෙන්න බහැ. පේන විදියට ඕන එකකට රෙඩි වෙන්න වගේ යන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    පාර්ලිමේන්තුව විසුරවනවානම් මචං ඔක්කොම ඇමතිකම් පුරවල තියෙන්න ඕන කේස් එකක් තියනවා. මොකද විසිරුවට පස්සෙ ඇමතිකම් දෙන්න බහැ. පේන විදියට ඕන එකකට රෙඩි වෙන්න වගේ යන්නෙ.

    wisurewala iwerai oi :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ශ්රිලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී සමුහාණ්ඩුව විසුරුවාහරින ලදී

    අද රාත්‍රී 12 න් පසුව ලංකාවේ ආණ්ඩුවක් නැත.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ශ්රිලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී සමුහාණ්ඩුව විසුරුවාහරින ලදී

    අද රාත්‍රී 12 න් පසුව ලංකාවේ ආණ්ඩුවක් නැත.
    හෙට එළිවෙනකොට රටකුත් නැත.. අනිවාර්යෙන් බඩු හරි..