ඡන්දෙට පස්සේ වාහන

cuteoz

Well-known member
  • Jan 29, 2009
    6,470
    163
    63
    ayeth genwanne dunnoth hodai dan tiyena tax scheme eka anuwa, nathnan guu 7i, me sale karayonta pissu watila inne, dan tiyena wahana laskaha 50ta tiyenawa ewata illanawa 70k.. kianawa wahane market price ekalu denna hitenawa badayanne.. monawa unath ape minissu modai, laksha 70k tiyeddith minissu gannawane kianne moda wedak ne.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    3,531
    513
    113

    Eka aththa BN. Sale karayo gann ussala sahenta...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    6,470
    163
    63
    ow sale karayo business karana eketh seemawak tiyenne one, pramithi milak nathiwa ganang ussanawa kianne, ehema kawadawath business karanna behene, supply and demand kia kia, sanitizer wala, face mask wala ganang issuwa, dan vahana milath issuwa, wahana milath issuwe ape moda minissu gatta hindane, ape minissu noarang hitiyanam mewage ganang ussanawada?

    aththatama ahanne lankawe minissunta echchara salli tiyenawada? pita ratawal wala minissunge athe salli nehe, business aduy, USA, UK wala unath, hebei lankawe anik paththa.
     
    • Like
    Reactions: Vhp6385

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    40,245
    2,094
    113
    New caledonia
    කන්න නැති උනත් ඉන්න රටක් ඕනා කියපු උන් වාහන මිලට මොකක් වෙයිද අහනවා
    වාහන ගන්න කලින් රට බේරාගෙන ඉඳපල්ලා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    6,470
    163
    63
    කන්න නැති උනත් ඉන්න රටක් ඕනා කියපු උන් වාහන මිලට මොකක් වෙයිද අහනවා
    වාහන ගන්න කලින් රට බේරාගෙන ඉඳපල්ලා

    kanna puluwan hebei rate yatha thathwayata gennanang minissunuth normal eke inna one.. ekata hodama de normalize karana eka hema ekkama.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    5,094
    407
    83
    maharagama
    Adu unothnm hodai BN...
    ලස්සනට තියන් ඉන්න ගන්න තිබ්බ. ප්‍රිමියො වගේ එකක් ගනින්, ඩිප්‍රිශියේශන් අඩු නිසා දිව්වෙ නැතත් ඉන්වෙස්මන්ට් එකක් කරා වගේ තමයි. අන්ඩුව ටැක්ස් අයින් කරත් ඩිමාන්ඩ් එකයි එක්ස්චේන්ජ් රේට් ඩිප්‍රිශියේශන් එකත් එක්ක ලොකු වෙනසක් වෙන එකක් නැ