me magula therune naඅලුත් විදිහට ප්‍රාදේශීය සභාව තව පොඩි කොටස් වලට කඩල ඒ එක කොටසට එකා ගානේ අපේක්ෂකයෝ දාල තියෙන්නේ එතකොට මනාප නෑ පක්ෂෙට ගැහුවා කියන්නේ අර අපේක්ෂකයාට චන්දෙ යන්නෙ. ඒ කොටස් වල වැඩිම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයා දිනුම්. ඔය විදිහට ප්‍රාදේශීය සභාව කොටස් දහයකට කඩල තිබුනා නං අපේක්ෂකයෝ දහයක් පත්වෙනවා.
තව ලිස්ට් එකකින් අර කොට්ටාශ දිනලා එන උන් ගාන වගේ තුනෙන් දෙකක් පත්වෙනවා. මුළු ආසනේන්ම අදාළ පක්ෂෙට හම්බුන චන්ද ගාන අනුව එන්න ඕනේ අපේක්ෂකයෝ ගාන කොට්ටාශ දිනලා නාවොත් ඉතුරු ටික ලිස්ට් එකෙන් දාන්න පුළුවන්. හදිස්සියේ චන්ද ගාන අනුව මන්ත්‍රීලා පහක් හම්බෙලා කොට්ටාශ පහක් දිනලා තිබුනොත් ලිස්ට් එකේ උන් එන්නේ නෑ. තුනක් දිනලා තිබුනොත් ඉතුරු දෙක ලිස්ට් එකෙන්.

ayiyo salli 

කොට්ඨාශ ක්‍රමය 




