ඡන්දෙ තේරෙන්නෑ :no:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අලුත් විදිහට ප්‍රාදේශීය සභාව තව පොඩි කොටස් වලට කඩල ඒ එක කොටසට එකා ගානේ අපේක්ෂකයෝ දාල තියෙන්නේ එතකොට මනාප නෑ පක්ෂෙට ගැහුවා කියන්නේ අර අපේක්ෂකයාට චන්දෙ යන්නෙ. ඒ කොටස් වල වැඩිම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයා දිනුම්. ඔය විදිහට ප්‍රාදේශීය සභාව කොටස් දහයකට කඩල තිබුනා නං අපේක්ෂකයෝ දහයක් පත්වෙනවා.

    තව ලිස්ට් එකකින් අර කොට්ටාශ දිනලා එන උන් ගාන වගේ තුනෙන් දෙකක් පත්වෙනවා. මුළු ආසනේන්ම අදාළ පක්ෂෙට හම්බුන චන්ද ගාන අනුව එන්න ඕනේ අපේක්ෂකයෝ ගාන කොට්ටාශ දිනලා නාවොත් ඉතුරු ටික ලිස්ට් එකෙන් දාන්න පුළුවන්. හදිස්සියේ චන්ද ගාන අනුව මන්ත්‍රීලා පහක් හම්බෙලා කොට්ටාශ පහක් දිනලා තිබුනොත් ලිස්ට් එකේ උන් එන්නේ නෑ. තුනක් දිනලා තිබුනොත් ඉතුරු දෙක ලිස්ට් එකෙන්.
    me magula therune na :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me magula therune na :no:

    කොට්ඨාස කඩලා තියෙන්නේ සභාවම.
    කොට්ඨාශ 12 යි නම් 12 න් 2/3 ක් කියන්නේ 8 යිනෙ. තව මන්ත්‍රීධූර 8 ක් තියෙනව සභාවට. ඒ කියන්නේ මන්ත්‍රීධූර 20 යි (12+8 )
    ඒ ඒ පක්ෂ ගත්තු ඡන්ද ගණන අනුව තමා මන්ත්‍රීධූර ගනන තීරනය වෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    කොට්ඨාස කඩලා තියෙන්නේ සභාවම.
    කොට්ඨාශ 12 යි නම් 12 න් 2/3 ක් කියන්නේ 8 යිනෙ. තව මන්ත්‍රීධූර 8 ක් තියෙනව සභාවට. ඒ කියන්නේ මන්ත්‍රීධූර 20 යි (12+8 )
    ඒ ඒ පක්ෂ ගත්තු ඡන්ද ගණන අනුව තමා මන්ත්‍රීධූර ගනන තීරනය වෙන්නේ

    meka sarala bahuthara kramei samanpathika kramei dekema ekathuwak

    ape pradeshiya sabhawe kottasa 24i bahu kottasayak thiyenawa. eken 2i

    ethakota dan ape pradeshiya sabhawata 41k enawada :frown: ayiyo salli :dull:

    48 denek inna list ekak dala hema pakshama:rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meka sarala bahuthara kramei samanpathika kramei dekema ekathuwak

    ape pradeshiya sabhawe kottasa 24i bahu kottasayak thiyenawa. eken 2i

    ethakota dan ape pradeshiya sabhawata 41k enawada :frown: ayiyo salli :dull:

    48 denek inna list ekak dala hema pakshama:rofl:

    ඉස්සර උනේ ඔක්කොම රොත්ත ඉල්ලනවා පොදිය වගේ... ලැබෙන ආසන ගනනට අනූව වැඩිම මනාප අය තේරෙන එකනේ..
    දැන් තමන්ගේ ගම පැත්තට එක පක්ෂෙන් එකයි ඉන්නෙ. ගමේ දිනන පක්ෂේ එක අනිවාර්යෙන්ම මන්ත්‍රී.. ඉස්සර මුලු ආසනේම වැඩිම් ගන්න එපැයි... දැන් වැඩෙ තියෙන්නේ ඔය කටීයට අමතරව ලිස්ට් එකෙන් එන තුනෙන් දෙකක් වන අමතර මන්ත්‍රීන්...
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ගමෙන් භාගයක් ප්‍රාදේශීය සභාවට !! :D කොට්ඨාශ ක්‍රමය :love::love:

    කටුස්සට REP දෙන්න බෑලු :angry:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වයිට් වෝකරයා දාපු ත්‍රෙඩ් එකක්, අනිත් උන්ගේ කමෙන්ට්ස් නිසාම, වැදගත් ත්‍රෙඩ් එකක් වූ අපූරුව...... :baffled::baffled:

    අතරමැදියෝ හම්බකරන්නේ
    මූ බිස්නස් කාරයෙක්ද කොහෙද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    චන්ද ක්‍රමේ ගැන වැඩිය හිතලා මොළේ වෙහෙසවා ගන්න එපා. උදෙන්ම චන්ද පොලට පලයංලා චන්ද පත්‍රිකාව උඹලගේ අතට ලැබෙයි. එකේ සීනුවක ලකුණක් ඇති එ්ක ඉදිරියෙන් ඇති කොටුවේ කතිරයක් ලකුණු කරලා පෙට්ටියට දාලා ගෙදර වරෙන් හරි ලේසියි. චන්දෙ දාන්නේ නැතිව නම් ඉන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද ක්‍රමේ ගැන වැඩිය හිතලා මොළේ වෙහෙසවා ගන්න එපා. උදෙන්ම චන්ද පොලට පලයංලා චන්ද පත්‍රිකාව උඹලගේ අතට ලැබෙයි. එකේ සීනුවක ලකුණක් ඇති එ්ක ඉදිරියෙන් ඇති කොටුවේ කතිරයක් ලකුණු කරලා පෙට්ටියට දාලා ගෙදර වරෙන් හරි ලේසියි. චන්දෙ දාන්නේ නැතිව නම් ඉන්න එපා.
    JVP එකේ එකෙක්වත් ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑ :yes: එක රැස්වීමක්වත් නෑ ඉල්ලන මිනිහා කලුද සුදුද දන්නෙත් නෑ :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    JVP එකේ එකෙක්වත් ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑ :yes: එක රැස්වීමක්වත් නෑ ඉල්ලන මිනිහා කලුද සුදුද දන්නෙත් නෑ :baffled:

    ඒක ගනන් ගන්න එපා. ජවිපෙට කතිරය ගසා අවුරුදු 70ක සාපය දුරු කරමු. ජවිපෙට දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ කියපංකෝ?
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    JVP එකේ එකෙක්වත් ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑ :yes: එක රැස්වීමක්වත් නෑ ඉල්ලන මිනිහා කලුද සුදුද දන්නෙත් නෑ :baffled:

    :rofl::rofl::P
    කළු උනත් සුදු උනත් එක පක්ශේන් එකානෙ. පක්ශේ ගැන හිතල මනාපය පාවිච්චිකරන්න. :rolleyes::rolleyes:

    අපිනම් පොහොට්ටුවට. ඊට වඩා හොඳ එකෙක් නෑ මේ පාරත් :angry::angry: pray for srilanka :sorry::sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ජවිපෙට ගම දීලා බලමු. අවුරුදු 70ක් රැවටුන එකේ ජවිපෙට දීලා අවුරුදු 4ක් රැවටුනාට මොකද වෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    noda inna epa gahapn tikak hari hoda kenekta.

    එතකොට ඌ මොනා හරි කලාම හූල්ලන්න වෙන්නෙ මුට මෙහෙම කරන්න මාත් හවුල් වුනානේ කියල :sorry: කොහොමද 7 වෙනිද මෛත්‍රීපාලට ඡන්දෙ දෙද්දි තිබුණ ගැම්ම :baffled: දැන් හූල්ලනවනෙ :sorry: