ඡන්දෙ දෙන්නෙ ඇයි?
මට පොඩි ප්රශ්ණයක් තියෙනවා. ලංකාවේ ඡන්ද කෝටියක් විතර තියෙනවනේ. මගේ ඡන්දය දැම්මත් නැතත් දිනන එක්කෙනා දිනනවනේ. ඒක මගේ එක ඡන්දෙකින් වෙනස් වෙන්නෙ නෑනේ. ඉතින් එහෙනම් මම මොකටද ඡන්දෙ දාන්නේ?