ඡන්දෙ දෙන්නෙ ඇයි?

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
ඡන්දෙ දෙන්නෙ ඇයි?

මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ලංකාවේ ඡන්ද කෝටියක් විතර තියෙනවනේ. මගේ ඡන්දය දැම්මත් නැතත් දිනන එක්කෙනා දිනනවනේ. ඒක මගේ එක ඡන්දෙකින් වෙනස් වෙන්නෙ නෑනේ. ඉතින් එහෙනම් මම මොකටද ඡන්දෙ දාන්නේ?
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
Vishwasaneeya wenasakata , obe Vishwasaya Awashyai Macho. SFta Chande Denna .

For A Trustworthy Change , Your trust is required.

Number 1 is very powerful mate. vote for GEN.SARATH FONSEKA..
 
යන්නෙ කොහෙද - මල්ලෙ පොල් :lol::lol:
 
Arlind

Banned
Jan 8, 2010
526
8
0
මල්ලෙ පොල් යන්න nam Suba Anagathayak Kiyala Education Eka Winasha Karana ekata chandaya denna..
 
Genuine

Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    Hamoma oya wage hithuwoth prakashitha chanda gana adu wenawa anika oya dammoth oyage chande wena kenek horata damme na keyalath dannawane!:)
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ලංකාවේ ඡන්ද කෝටියක් විතර තියෙනවනේ. මගේ ඡන්දය දැම්මත් නැතත් දිනන එක්කෙනා දිනනවනේ. ඒක මගේ එක ඡන්දෙකින් වෙනස් වෙන්නෙ නෑනේ. ඉතින් එහෙනම් මම මොකටද ඡන්දෙ දාන්නේ?

    It's your right-- chande dapang-- umba kemathi kenata chande dapang.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ලංකාවේ ඡන්ද කෝටියක් විතර තියෙනවනේ. මගේ ඡන්දය දැම්මත් නැතත් දිනන එක්කෙනා දිනනවනේ. ඒක මගේ එක ඡන්දෙකින් වෙනස් වෙන්නෙ නෑනේ. ඉතින් එහෙනම් මම මොකටද ඡන්දෙ දාන්නේ?

    මේක මහ මෝඩ කතාවක්. හැමෝම මෙහෙම හිතුවොත් අපේ රටට කෙළ වෙනවා. ඒ නිසා මම ඡන්දෙ දානවා.:yes:

    (මේ වගේ ගොන් ත්‍රෙඩ් එකක් දැම්මට මට සමාවෙන්න.)
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක මහ මෝඩ කතාවක්. හැමෝම මෙහෙම හිතුවොත් අපේ රටට කෙළ වෙනවා. ඒ නිසා මම ඡන්දෙ දානවා.:yes:

    (මේ වගේ ගොන් ත්‍රෙඩ් එකක් දැම්මට මට සමාවෙන්න.)

    hikz

    I am sorry

    your user name really suits you.
     
    • Like
    Reactions: I am sorry

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    addiyak demmada machang?....it's ok bro. Gihin danna chande. Gihin ewilla adiyakuth danna...mathata tithata....

    ගොන් වැඩක් කරල, ඇත්ත තේරුනාම, කළේ ගොන් වැඩක් කියල පිළිගන්න එක හොඳයි කියල හිතුණා මචං. ඒකයි. :)
    (අපිනම් ඉතින් කොහොමත් මතට තිත තමයි.:))
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ගොන් වැඩක් කරල, ඇත්ත තේරුනාම, කළේ ගොන් වැඩක් කියල පිළිගන්න එක හොඳයි කියල හිතුණා මචං. ඒකයි. :)
    (අපිනම් ඉතින් කොහොමත් මතට තිත තමයි.:))

    ela machang....respect! rep ehekuth dunna....
     
    • Like
    Reactions: I am sorry