ඡන්දේ අදනම් කාටද දෙන්නේ

ඡන්දේ අදනම් කාටද දෙන්නේ

  • 4

    Votes: 58 20.0%
  • Sri Lanka Podujana Peramuna

    Votes: 112 38.6%
  • Samagi Jana Balawegaya

    Votes: 23 7.9%
  • United National Party

    Votes: 22 7.6%
  • Jathika Jana Balawegaya

    Votes: 75 25.9%

  • Total voters
    290

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අයේ කතා දෙකක් නෑ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමා ඊලග ජනාදිපති හෝ අගමැති වෙන්න...
    නැවතත් පුලතිසිපුරෙන් පායන ප්‍රජාතත්‍රවාදියා:D

    නැවත වහාම ක්‍රියාත්මකවන පරිදි කෝමඩ් ගේනවා. දැන් ලක්ශෙට විකුනන කොමඩ් එක පොඩි මිනිහට රු 6000ට දෙනවා පහසුවෙන් කකුසි යන්න
    මේ අවුරුදු දෙකක් ටොයිලට් යන්න නැතුව හිරකන් උන්න බඩවල් වල බර නිදහස් කරවනවා ආපු ගමන්ම

    වාහන ගෙන්වීම අරබනවා.පොඩි මිනිහගෙ වාහන සිහිනේ යතාර්තයක් කරන්වා

    UNO අනන් මනන් කේස් නෑ ඔක්කොම සාකච්චාවෙන් සෙට්ල් කරනවා

    ප්‍රජාත්‍රන්ත්‍රවාදය උපරිමෙන් දෙනවා. ෆේස්බුක් වලින් මඩ ගැහුව කියල අල්ලල හිරේ යවන් නෑ..හිරේදි වෙඩි තියෙන්නෙත් නෑ

    දැන් රු 1800 විකුනන උදු කිලෝව අඩුවට දෙනවා රු 1200ට විකුනන මුන් ඇට කව්පි ගනන් බස්සල පොඩි එකාගෙ බඩ කට පුරවනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646

    ජයවේවා
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අපි කොච්චර බැන්නත් 1948 ඉදන් 2021 වෙනකම් කෙලවුන විදිය අමතක වෙන්නේ නෑ (2)
     
    • Like
    Reactions: gahasitha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අයේ කතා දෙකක් නෑ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමා ඊලග ජනාදිපති හෝ අගමැති වෙන්න...
    නැවතත් පුලතිසිපුරෙන් පායන ප්‍රජාතත්‍රවාදියා:D

    Maithri and SLFP has 15-20lak vote base. To take 50% it is critical factor.
    Now it is not JVP but Sirisena is the decisive factor. That's why this government going to round up Sirisena.
    ------ Post added on Feb 27, 2021 at 3:29 PM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබ මේක serious ලියපු එකක් කියල මම මුලින් හිතුවේ .
    තවපොඩ්ඩෙන් මට hart attack හැදෙනවා .
    එහෙම කියන්න එපා මචන්..
    අදරටෙ ජාතිමාමක,
    දෙශමාමක,
    දෙශ ප්‍රේමි,
    දිරාපු යකඩ කෑලි,
    තහඩු කෑලි,
    පරන හට්ටි මුට්ටි,
    බරන බැට්රි...
    කැඩිච්ච පුටුවකට දෙනවා අලුත් බෙසමක්..
    දේශ වාත්ස්ජල්‍ය,
    බලවෙග ශක්තිමත්වෙලා,
    අධම, නීච, ජාතිදොහී, දෙශ ද්‍රොහි, වික්ජාතික අධි රජ්ජ වාදි බල කදවුරු මුලිනුපුටා දමමින්,හැටනවලක්ශයක ජනතාව පෙරමුණගද්දි ,
    සන්වර්ධනයනම් ඒ මහා බලවේගය ශ්‍රිලන්කාව හරහා ඇදියමින් තිබෙනවා.එක රටක් එක එක නිතියක් සන්කල්පයෙන් ජනසමාජයටම සාධාරනය ලැබෙද්දි මිනිසුන් දේශ වාස්ශල්යෙන් ඔද වැඩි තිබෙන්නෙ එකි දෙශ්ප්‍රේමි ජනතාව පෙරට ඒමෙන් සිදුවු ඒ වෙනස නිසයි.

    අද අලුත් ශිශ්ඨාචාරයක් ආරම්බවෙලා මහත්තයො, මුදෙන් නාල ජන්ගිකොටෙ ගහගන වෙරලදිගෙ ඉබාගතෙ දිව්ව කොල්ල අද මහා ධන කුවෙරයෙක් වෙලා. නව විප්ලවයක් උදාවෙලා.. :cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    me harak eke ratak hadanna be mun mah gon taraka danawa. hama kata sajiya excuse karanna unge Rajapaksha kalliyata chande denna. balamu SAJIYA awe natiwa wena ekek awoth munge kata tika... mun tanikara karanne boruwa.... etakota ea minihage weraddak hoyagena eka uluppala man Chander denne pohttuwata mokada aru sure ne bla bla ane palayanban yanna tho wage harak ratata sapayak. karumeta ipaduna karumakkara minissu.
    අනේ පොම්නයෝ කියල තියන දේ තේරුම් ගනින් මුලින්ම.සිංහලෙන් කියලා තියෙන්නෙ ගෝටායි මරායි පොහොට්ටු හැත්තයි එපා වෙලා ඉන්නෙ කියලා.ඒත් ඒ හැත්තටම දෙන්න වෙන්නෙ වහල් පයියක් හින්දා නෙවෙයි මන්දබුද්ධික සජියයි පොන්න රිනිලයි ආවොත් ඊට අන්ත හින්දා.ඒකයි මෙතනත් බහුතරයක් 2015-2020 හිකුණ් හිකිල්ල අමතක නෑ කියලා කමෙන්ට් කරලා තියෙන්නෙ.හරි දැන් ඔය නිවහල් රටේ පිනට පහල උන එකා කියපන් බලන්න ගෝටා ඇර දෙන්න පුලුවන් හරි හමන් එකෙක්? වැඩිය ඕනෙනෑ එකම එකෙක් කියපන් සාධාරණ හේතුත් එක්ක?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අනේ පොම්නයෝ කියල තියන දේ තේරුම් ගනින් මුලින්ම.

    ඔය යකාට සිංහල තේරුං ගන්නත් බෑ සිංහල ටයිප් කරන්නත් බෑ ඉංග්‍රීසි තේරුං ගන්නත් බෑ ඉංග්‍රීසි ටයිප් කරන්නත් බෑ සිංග්ලිශ් වලින් ගහන්නෙත් හැමදාම එකම දේ වචන ගාන වෙනස් කරල. ඕං බලපන් Karume, Wahallu, Nugath, 3rd class, Higana, Gonnu, Kade, Harak වගේ වචන ටිකක් දාල වටේට ෆිලර් දාල රිප්ලයි එකක් දාන්නැද්ද කියල.

    නැද්ද @nikdw ?
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    අනේ පොම්නයෝ කියල තියන දේ තේරුම් ගනින් මුලින්ම.සිංහලෙන් කියලා තියෙන්නෙ ගෝටායි මරායි පොහොට්ටු හැත්තයි එපා වෙලා ඉන්නෙ කියලා.ඒත් ඒ හැත්තටම දෙන්න වෙන්නෙ වහල් පයියක් හින්දා නෙවෙයි මන්දබුද්ධික සජියයි පොන්න රිනිලයි ආවොත් ඊට අන්ත හින්දා.ඒකයි මෙතනත් බහුතරයක් 2015-2020 හිකුණ් හිකිල්ල අමතක නෑ කියලා කමෙන්ට් කරලා තියෙන්නෙ.හරි දැන් ඔය නිවහල් රටේ පිනට පහල උන එකා කියපන් බලන්න ගෝටා ඇර දෙන්න පුලුවන් හරි හමන් එකෙක්? වැඩිය ඕනෙනෑ එකම එකෙක් කියපන් සාධාරණ හේතුත් එක්ක?
    මචං " 2015-2020 හිකුණ් හිකිල්ල " පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ?
    ඒවගේම දැන් ගොටගේ පාලනය ඊටවඩා වෙනස්වෙන්නේ කොහොමද කියල විස්තර කරන්න පුලුවන්ද ?
    පෞද්ගලිකව මටනං ආණ්ඩු දෙකේම කිසිම වෙනසක් නැහැ .
    දෙගොල්ලොන්ගේ style දෙක පොඩ්ඩක් වෙනස් එත් output එකේ කිසිම වෙනසක් නැහැ .
    වෙන member කෙනෙක්හරි කමක් නැහැ, පොඩි විස්තරයක් කරන්නකෝ .
     
    • Like
    Reactions: gahasitha

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    2020-2025 හිකෙන හිකිල්ල ගැන දැනටමත් පේන්න අරන් තියෙන්නේ. රෙන්ඩ තියෙන කක්කුස්සි පොච්චියත් නැතිකරලා ඉවරයි. මෝඩ බයියන්ට ඉස්සරහට පුක මහල බඩයන්න බෙහෙත් දෙන සීන් එකක් තියෙන්නේ විරුවා. මහින්දටවත් තිබ්බේ නැති 2/3 බලයක් තියාගෙන මේ ආණ්ඩුව දැනටමත් රෙද්දේ රෙවාගෙන ඉන්නේ.
     
    • Haha
    Reactions: IMMuhandiram

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය යකාට සිංහල තේරුං ගන්නත් බෑ සිංහල ටයිප් කරන්නත් බෑ ඉංග්‍රීසි තේරුං ගන්නත් බෑ ඉංග්‍රීසි ටයිප් කරන්නත් බෑ සිංග්ලිශ් වලින් ගහන්නෙත් හැමදාම එකම දේ වචන ගාන වෙනස් කරල. ඕං බලපන් Karume, Wahallu, Nugath, 3rd class, Higana, Gonnu, Kade, Harak වගේ වචන ටිකක් දාල වටේට ෆිලර් දාල රිප්ලයි එකක් දාන්නැද්ද කියල.

    නැද්ද @nikdw ?
    Ubala wage bayyonta mewa loku dewal unata man metana post danne mata vidiyata man auto correction hadanna yannawath uwanamwak ne. Kamati vidiyakata kiwapan. English rata wala inna euntawath nati amaruwak ubala wage gode eunta tiyenne. yakao man hamadamawage kata karanna tiyenne igirisi ipaduna rate minissu ekka uba kiyanna one bashawa gan. Sinhala kiyanneth ehema tama. Api balanne oya basha deke the eliyata awith tawa dewal egena tho spelling grammar hoya hoya ifapan anunge hamadama eka thana kunu wenna kunu baiyoo 😂
     
    • Haha
    Reactions: kasun090354t

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113

    ඡන්දේ අදනම් රටේ තත්වේ මීට වෙනස්. ඡන්දේ අදනම් මේ වෙද්දී දේශපාලුවෝ රටේ මිනිස්සුන්ගේ [මගේත් ඇතුළුව] ඔලුගෙඩි හෝදලා ඉවරයි. ඉතින් මේ ඡන්ද ප්‍රතිපලේ නෙමෙයි එන්නේ.​

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    2020-2025 හිකෙන හිකිල්ල ගැන දැනටමත් පේන්න අරන් තියෙන්නේ. රෙන්ඩ තියෙන කක්කුස්සි පොච්චියත් නැතිකරලා ඉවරයි. මෝඩ බයියන්ට ඉස්සරහට පුක මහල බඩයන්න බෙහෙත් දෙන සීන් එකක් තියෙන්නේ විරුවා. මහින්දටවත් තිබ්බේ නැති 2/3 බලයක් තියාගෙන මේ ආණ්ඩුව දැනටමත් රෙද්දේ රෙවාගෙන ඉන්නේ.
    එහෙම කියන්න එපාබන් සර් තනිවෙලා අසරන වෙලා ඉන්නෙ ගම්වලට යන්න එකෙක්ත්නෑලු.. කියන කිසිම දෙයක් පියන් කෙනෙක්වත් කරන් නෑලු ඉතින් මේතුමට ගමක් ගානෙ යන්න වෙලා මැති ඇමතිල දාස් ගානක් පඩිකකා හිටියට. පොහොට්ටුව මෙතුමට මුල්පුටුව නැති නිසා අනික් උන් ගනන් ගන් නෑ කියල ඔය කියන්නෙ ඊයෙ මරදන්කඩවල කතාවෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය යකාට සිංහල තේරුං ගන්නත් බෑ සිංහල ටයිප් කරන්නත් බෑ ඉංග්‍රීසි තේරුං ගන්නත් බෑ ඉංග්‍රීසි ටයිප් කරන්නත් බෑ සිංග්ලිශ් වලින් ගහන්නෙත් හැමදාම එකම දේ වචන ගාන වෙනස් කරල. ඕං බලපන් Karume, Wahallu, Nugath, 3rd class, Higana, Gonnu, Kade, Harak වගේ වචන ටිකක් දාල වටේට ෆිලර් දාල රිප්ලයි එකක් දාන්නැද්ද කියල.

    නැද්ද @nikdw ?

    Mage weradi hadanna iseela ubalage lokkage page Karan ekage Sinhala hadaganin kiyapyn modayo... ubalata ewa penne ne.. nede ? 😂😂😂😂
    155410137_1861246554033754_8430889760604319756_o.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Ubala wage bayyonta mewa loku dewal unata man metana post danne mata vidiyata man auto correction hadanna yannawath uwanamwak ne. Kamati vidiyakata kiwapan. English rata wala inna euntawath nati amaruwak ubala wage gode eunta tiyenne. yakao man hamadamawage kata karanna tiyenne igirisi ipaduna rate minissu ekka uba kiyanna one bashawa gan. Sinhala kiyanneth ehema tama. Api balanne oya basha deke the eliyata awith tawa dewal egena tho spelling grammar hoya hoya ifapan anunge hamadama eka thana kunu wenna kunu baiyoo 😂
    Mage weradi hadanna iseela ubalage lokkage page Karan ekage Sinhala hadaganin kiyapyn modayo... ubalata ewa penne ne.. nede ? 😂😂😂😂
    155410137_1861246554033754_8430889760604319756_o.jpg

    උපරිම වේදනාවේ සලකුණු™
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම නම් එකෙන්ම UNPදෙන්නෙ.
    මොකද කොලපාටින් තමා අපිට හුස්ම ගන්න ඔක්සිජන් දෙන ගස් තියෙන්නේ.
    UNPත් කොලපාට නිසා මම ගස් වගේම එයාලවත් විස්වාස කරනවා. :baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Ubala wage bayyonta mewa loku dewal unata man metana post danne mata vidiyata man auto correction hadanna yannawath uwanamwak ne. Kamati vidiyakata kiwapan. English rata wala inna euntawath nati amaruwak ubala wage gode eunta tiyenne. yakao man hamadamawage kata karanna tiyenne igirisi ipaduna rate minissu ekka uba kiyanna one bashawa gan. Sinhala kiyanneth ehema tama. Api balanne oya basha deke the eliyata awith tawa dewal egena tho spelling grammar hoya hoya ifapan anunge hamadama eka thana kunu wenna kunu baiyoo 😂
    මොකක්ද බන් අර @wiky123 පොන්නයා තටම තටම කියන්නේ ප්‍ර්ස්තාරයක්වත් තාම හරියට හම්බ වෙලා නෑ කියලද. 🤣🤣🤣. ඔය ඔක්කොගෙම ඉන්නේ @nicjosh83 පොන්නයාම තමා. දවසට ෆේක් එකවුන්ට් හදනවා 10 විතර ඉතින් පච පතුර පතුර ඉන්නවා. අන්දරේත් ඔයවගේනේ 🤣🤣