ඡන්දේ අදනම් කාටද දෙන්නේ

ඡන්දේ අදනම් කාටද දෙන්නේ

  • 4

    Votes: 58 20.0%
  • Sri Lanka Podujana Peramuna

    Votes: 112 38.6%
  • Samagi Jana Balawegaya

    Votes: 23 7.9%
  • United National Party

    Votes: 22 7.6%
  • Jathika Jana Balawegaya

    Votes: 75 25.9%

  • Total voters
    290

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හෑලි ලියුවට ,ෆේක් බැස්සුවට ,උදේ ඉදන් හවස් වෙනකන් බුර බුරා තෙර්ඩ් / පෝස්ට් දැම්මට සිoහල චන්ද වෙනස් වෙන්නෙ නැ....:cool: :cool: :cool: :cool:
    එකනෙ අපි වෙනස් වෙන්නෙ නෑ.
    ජෙප්පො තමයි අධිඅරජ්ජ වදයො එක්ක, කෘමන්ත්‍රන කරන්නෙ.
    අපි සැමදා මිගමුවෙ ජනතාව, ලන්සා මනත්තය එක්ක පෙරට මචො
    :cool:
     
    • Haha
    Reactions: Saditha De Silva

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: YESno

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
    habayi *ke arinna enakota kata wahegena hitiyot nam sada anaathayai sinhalu

    හෑලි ලියුවට ,ෆේක් බැස්සුවට ,උදේ ඉදන් හවස් වෙනකන් බුර බුරා තෙර්ඩ් / පෝස්ට් දැම්මට සිoහල චන්ද වෙනස් වෙන්නෙ නැ....:cool: :cool: :cool: :cool:
    ohoma hithagna hitiyoth 2025 gedra yana widiya hitha ganna bai wenwaa sinhalayo uba hithanne sinhalu mollu kiyalada issara wage pissu natuwoth yana enaman nathi wenna watenawaaa giya paara wage jathika anudwak thamayi enne .....
    pissu natuwoth aluth set ekak enawaaa chande kalaing viyath maga wage minissu wunta rawatila ho nowarati aniwaa chande denawaa asana 20-30k pakshayak
    ------ Post added on Feb 27, 2021 at 1:03 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ගෝටත් දැන් එපා වෙලා තියෙන්නෙ.ඌ කරයි කියලා හිතපු දේවල් ඌ කරේ නෑ.හැබැයි ආය චන්දයක් තිබ්බොත් දෙන්න වෙන්නෙත් උට තමා.නැත්තං අර මන්දබුද්ධික සජියා දිනුවනං මේ කොරෝනා අස්සෙ ලංකාවටම අප්පට හැමනිලා මේ වෙද්දිත්.ගෝටා නාමල් නෙවෙයි පොහොට්ටුවෙන් මැදමුලන වලං හෝදන එකා ජන්දෙට දැම්මා උනත් ඌ දිනනවා බං.ඒ දිනන්නෙ උන් හොද හින්දාවත් මිනිස්සු උන්ට කැමති හින්දාවත් නෙවෙයි.ඊටවඩා මන්දබුද්ධික සජියටයි පොන්න රනිලාටයි මිනිස්සු අකමැති හින්දයි 2015 හිකුණ හිකිල්ල මිනිස්සුන්ට මතක හින්දයි. ඇත්තම කතාව කිව්වොත් දැන් ලංකාවේ චන්දෙ දෙන්න හරි හමන් එකෙක් නෑ.
     
    • Like
    Reactions: acryan and Voltage

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත්, අපි කොච්චර බැන්නත්,
    2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: YESno

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඊලග අවුරුදු කීපයේ කරන්න ඕන 4ට වැටිච්ච චන්ද ටික ජාතික ජනබලවේගයට ගන්න එක.
    අන්න එතකොට අපි දිනුම් සහෝදරවරුනි. :love2:
    නෑ ඒකෙ අනිත් පැත්ත වෙන්න ඕන.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Dude, you always have another(third) option. No point being regretting after voting. And if we all keep thinking like this on one apart from the main parties(group of DONKEYs) can win an election.

    What should do is we ALL should change our thinking pattern, if WE ALL do this then next time we'll win not the corrupt politicians whether its Puthano or Rajapassa's.

    Just my thought
    There is no apparent 3rd option. No UNP, JVP again. Then there are people who want to go to parliament or worse, become the president as their first political experience. You cannot even run a part of the country without political experience. Even PJP and UNP are shit they know how to run the country. Their way of running the country is garbage but still they know how to do without chaos.

    An individual who wants to be president or a cabinet minister without any political experience will never be able to keep the country together even for a month. His intentions could be good but that simply won't work. Since there are no new faces and political parties forming up we have no 3rd option.

    And nooo JVP is not even our 10th option
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    මමත් කියන්නෙ එකයි..
    අපි බනිනවනෙ අර මිනිමරුවෙක් පාලමෙන්තු අවා කියලා.
    ඉතින් මිනිස්සු කැමතිනම් , අනික මිනිමරුවෙක් උනත් රටට වැඩක් කරාම මොකද?
    දෙවනි එක රාජ සභාවට මිනිස්සු බනිනවා
    පුරා විද්යා කොමසාරිස් කියන එකද අපි අහන්න ඔන, ජනධිපති කියන එකද?ජනාධිපති කියන එක.
    එතුම පැහැදිලිව කිව්වනෙ චන්දරෙගෙද කගෙද හොටලෙ කියල

    රැම්සා වනාන්තරය, සහ රක්ශිත මිනිස්සු විනාශකරනවා කියනවා.
    ඒවා නැවත ගොඩනගන්න පුලුවන් .මුලින් සන්වර්ධනය ගැන හිතන්න එපැයි.

    අනික, ගැසට් ගැහුව කියනවා
    ගැසට් ගහන්නැතුව අනබෙර ගහන්නද?ගැසට් ගහල තමයි හාල්මිල පාලනය කරෙ, පොල් මිල.
    මහලොකු හාල් මුදලලිල දන ගැහුවනෙ.

    අනික අද අධිකරණය ඉතාම සාධාරණ විදියට ක්‍රියා කරන්නෙ , ගොන් යහපලු කලෙ වගෙ නෙවෙයි
    කිසිම බල පෑමක් නෑ.
    විශෙශයෙන් රටට වැඩක් කල හැකි උදයන්ග , ගම්මන්පිල,
    වගෙ අයට දාල තිබ්බ බොරු නඩුවලින් නිදහස් කෙරුන.
    මෙ ගැන මිනිස්සු ගොඩක් පැහැදිමෙන් ඉන්නෙ
    ගිය ආණ්ඩුවෙන් ණඩුදාපු සියලු දේශපාලකයො නිදහස් වෙන්න ඔනා.මොකද මිනිස්සු පැහැදිලිව දන්නවා එ අය කිසිම වන්චාවකට හවුල් නෑ කියන එක.

    බදු හොරෙන් අඩුකරලා ව්‍යපාරිකයෙක්ට දෙන්නෙක්ට බඩු ගෙන්න දුන්න කියනවා
    ඉතින් අඩෙ එකෙන් පොඩි මිනිහට සිනි අඩු මිලට ලැබෙනවා කියන එක පොල්තෙල් අඩුවට ලැබෙනව කියන එක ගොන් විපක්ශෙට තෙරෙන්නෙ නෑ.

    පාස්කු ප්‍රහාරයෙ වාර්ථාව ගැන බැන බැන හිටියා දැන් ආවනෙ.
    දැන් ඔකෙ ඇතිනෙ කවුද මෙක කරෙ කියලා.එකට සම්බන්ධ අය අනිවාර්යෙන් හෙලිවෙයි.

    අනික අපිට අමතක නෑ ජහපලුවො බදුර්ධින්ල එක්ක සන්ධනෙ ගහල හිටිය කියන එක.එත් සින්හල චන්දවලින් 2/3ක් ලැබුන නිසා ඒ කුරිරු බලවෙග අද ආණ්ඩුවට උවමන වෙන්නෙ නෑ.අන්න එකයි බදුර්දින්ලට නිතිය ක්‍රියත්මක උනෙ.




    :cool:
    උබ මේක serious ලියපු එකක් කියල මම මුලින් හිතුවේ .
    තවපොඩ්ඩෙන් මට hart attack හැදෙනවා .
     
    • Like
    Reactions: shamil45 and ML1987

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හෑලි ලියුවට ,ෆේක් බැස්සුවට ,උදේ ඉදන් හවස් වෙනකන් බුර බුරා තෙර්ඩ් / පෝස්ට් දැම්මට සිoහල චන්ද වෙනස් වෙන්නෙ නැ....:cool: :cool: :cool: :cool:

    වෙන කවුරුවත් නැතිකමට
     
    • Like
    Reactions: shamil45

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමාජවාදේ අතෑරලා එනවනම් අනුරකුමාරට දීලා බලනවා. ඒක වෙන්නෙ නැති නිසා 4ට දුන්නා :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටත් දැන් එපා වෙලා තියෙන්නෙ.ඌ කරයි කියලා හිතපු දේවල් ඌ කරේ නෑ.හැබැයි ආය චන්දයක් තිබ්බොත් දෙන්න වෙන්නෙත් උට තමා.නැත්තං අර මන්දබුද්ධික සජියා දිනුවනං මේ කොරෝනා අස්සෙ ලංකාවටම අප්පට හැමනිලා මේ වෙද්දිත්.ගෝටා නාමල් නෙවෙයි පොහොට්ටුවෙන් මැදමුලන වලං හෝදන එකා ජන්දෙට දැම්මා උනත් ඌ දිනනවා බං.ඒ දිනන්නෙ උන් හොද හින්දාවත් මිනිස්සු උන්ට කැමති හින්දාවත් නෙවෙයි.ඊටවඩා මන්දබුද්ධික සජියටයි පොන්න රනිලාටයි මිනිස්සු අකමැති හින්දයි 2015 හිකුණ හිකිල්ල මිනිස්සුන්ට මතක හින්දයි. ඇත්තම කතාව කිව්වොත් දැන් ලංකාවේ චන්දෙ දෙන්න හරි හමන් එකෙක් නෑ.
    me harak eke ratak hadanna be mun mah gon taraka danawa. hama kata sajiya excuse karanna unge Rajapaksha kalliyata chande denna. balamu SAJIYA awe natiwa wena ekek awoth munge kata tika... mun tanikara karanne boruwa.... etakota ea minihage weraddak hoyagena eka uluppala man Chander denne pohttuwata mokada aru sure ne bla bla ane palayanban yanna tho wage harak ratata sapayak. karumeta ipaduna karumakkara minissu.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සමාජවාදේ අතෑරලා එනවනම් අනුරකුමාරට දීලා බලනවා. ඒක වෙන්නෙ නැති නිසා 4ට දුන්නා :lol:
    pil bedene natuwa mokahari tani ekekta okkoma depån..marayo tika kela Hala Hala balan inne next 5 years karanna. sajiya bohodurata ena elak ne. Ubala jiwth wena rata. podda hitala decision ganin. apita awilla yanna ape kiyala hitena ratak tibunoth hodai. 🤨
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෛත්‍රීපාල, සර්ට වඩා හොද බව පවසමින් සමාජ මාධ්යවාර්තා පලවීම නිසා ආන්ඩුවේ ඉරිසියාව සහ 2024 චන්දෙට මෛත්‍රී එතැයි ඇති සුලුදිය පහාවන බිය නිසා කසේහෝ මෛත්‍රී 2024 ජනපතිවරනයෙන් ඉවත්කිරීමට සැරෙසෙන හැඩක් පෙනේ
    මෛත්‍රි පමන්ක් වෙන්කොට පාස්කු කොමිසම පහරදීම ඉතා පටු අරමුනක් ඇති බව පෙන්වයි.මෛත්‍රි නැතත් පබයෙක් හෝ ශ්‍රිලනිප අත ලකුනෙන් 2024 ජනපතිවරනය ආවොත් කලකිරුනු චන්ද සැලකියයුතු ගානක් ලබමින් ප්‍රධාන ප්‍රති එලය වෙනස් වේ.
    මේ තත්වය හොදින් තෙරුම් ගත් රාජපශ විරෝදි ශ්‍රිලනිප පිල යම් ප්‍රතිරොදය නගන්නට සැරසේ.මෙහි ප්‍රති එලය ලෙස ආන්ඩුව විසින් කපන්නට ගිය මෛත්‍රි නැමති අත වහා කැබිනට් සන්ශෝදායක් කර ලොකු ඇමති පට්ටමක් දී සිබ සමහන් කරයිද? නැතහොත් මෛත්‍රි නීතියෙන් සිරකරදමයිද?
     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    2015-2020 වෙනකන් කොච්චර ප්‍රශ්න තිබ්බත් දැන් කෙළවෙන විදිහ නම් අමතක වෙන්නේ නෑ.. 1

    මන් දුන්නෙත් මේ ආණ්ඩුවට ඕන පරණ POLL එහෙක බැලුවහැකි.