මෙන්න ඇක්ටිව් වෙලා. සැහෙන්න අමාරුයි වගේ හෝදන්න ගූගොඩරනිල් වැඩ්ඩා..![]()

මෙන්න ඇක්ටිව් වෙලා. සැහෙන්න අමාරුයි වගේ හෝදන්න ගූගොඩ
සාපේක්ෂයි නේ.චන්ද අයිතිය නැති කරනකොටත් සතුටු වෙන හරක් රැලක් ඉන්නවා. හිතපන් මුන්ගේ වහල්කමේ තරම![]()
සාපේක්ෂයි නේ.
අනුර කුමාර චන්ද ටිකක් ගන්නව වගේ පේනව නම් උඹ ඡන්දෙ තියෙනවට කැමතියි
නාමල් ජනාධිපතිවෙන ලයින් එකක් තියෙනව නම් එරෝසාන් ඡන්දෙ තියෙනවට කැමතියි
ඔය වගේ තමන්ට වාසි පැත්තට ඡන්දෙ තියෙන/ නොතියෙන එකට කැමති/අකමැති වෙනව.
මගේ පෞද්ගලික මතය ඡන්දෙ මේ වෙලාවෙ තියන්න අවශ්‍ය නෑ. ඡන්දෙට යන වියදම නිසා නෙමෙයි ඡන්දෙන් පස්සෙ ඔය තේරෙන එවුන්ට මාස්පතා පඩි ගෙවන්න කෝටි ගානක් යනව. අනිත් එක 2019 මොකක්ද මගුලක් සම්මතකරල මන්ත්‍රීල ගාන වැඩි කරා. දැන් උන් ඔක්කොම නඩත්තු කරන්න එපැයි. ඒ නිසා ඕක එච්චර අවශ්‍ය එකක් නෙමෙයි මේ වෙලාවෙ. ජනාධිපතිවරණයක් වගේ නම් මට OK
අනිත් එක ප්‍රාදේශීය සභා අර කලින් තිබ්බ වගේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩු කරල තියන්න ඕන රටේ සල්ලි නිකං නාස්ති වෙන එක නවත්තන්න.
තව මම හිතනව රටේ ගොඩක් මිනිස්සු මේ වෙලාවෙ ඕක තියනවට අකමැති(හෝ වැඩිය ඕනකමක් නැතුව) ඇති කියලත්. ඔය දේශපාලන වහල්ලු තමයි දැන් රඟන්නෙ පක්ෂ වලට බෙදීගෙන.

එහෙනම් අනුර කුමාරට කියන්න කියපං පළාත් සභා තියන්න කියල බල කරන්න කියල. ඒක තමයි දැන් අවුරුදු ගානක් තිස්සෙ හොඳටම පහුවෙලා තියෙන්නෙ. ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනව නම් ඒවත් කලට වෙලාවට තියන්න ඕන, තියන්න කියල කෑ ගහන්න ඕන. ලංකාවෙ ඉතිහාසයම අරං බැලුවොත් ඔය වගේ ඡන්දෙ තියන්න කියල කෑ ගහන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙමෙයි තමන්ගෙ වාසියට.චන්දෙ කියන එක උබ වගේ කඩේ යන හිපාටුවන්ට කැමති/අකමැති නිසා තියා නොතියා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. සල්ලි තිබ්බ හෝ නැතා මිනිස්සුන්ගේ චන්ද අයිතිය ඒ කාලෙට තියන්ඩ ඕන.ඒක අයිතිවාසිකමක්. ඒක කොයි ආණ්ඩු කාලෙටත් අදාලයි. එක එකාගේ කතා අදාළ නෑ.
Umbata aithiwasikam mathak wenne rewenakota tamaචන්දෙ කියන එක උබ වගේ මයිනට කඩේ යන හිපාටුවන්ට කැමති/අකමැති නිසා තියා නොතියා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. සල්ලි තිබ්බ හෝ නැතා මිනිස්සුන්ගේ චන්ද අයිතිය ඒ කාලෙට තියන්ඩ ඕන.ඒක අයිතිවාසිකමක්. ඒක කොයි ආණ්ඩු කාලෙටත් අදාලයි. එක එකාගේ කතා අදාළ නෑ.