ඡන්දේ ඉවරයි ළමයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    image_1490817007-65f93c27f6.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    බයියෝ එකාධිපතියෙකු දිහා බලාගෙන සමනලයා කියලා සමච්චලේට හිනා වෙලා රෙද්දෙ ගූ යන පොන්නයෙකුට ඒකාදිපතියෙක් කියලා වර්ණනා කරා. ඒ තමයි මෝඩ බයියන්ගෙ උඩු යටිකුරු වෙලා පේන විශන් එක.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    චන්ද අයිතිය නැති කරනකොටත් සතුටු වෙන හරක් රැලක් ඉන්නවා. හිතපන් මුන්ගේ වහල්කමේ තරම :lol:
    සාපේක්ෂයි නේ.
    අනුර කුමාර චන්ද ටිකක් ගන්නව වගේ පේනව නම් උඹ ඡන්දෙ තියෙනවට කැමතියි
    නාමල් ජනාධිපතිවෙන ලයින් එකක් තියෙනව නම් එරෝසාන් ඡන්දෙ තියෙනවට කැමතියි
    ඔය වගේ තමන්ට වාසි පැත්තට ඡන්දෙ තියෙන/ නොතියෙන එකට කැමති/අකමැති වෙනව.

    මගේ පෞද්ගලික මතය ඡන්දෙ මේ වෙලාවෙ තියන්න අවශ්‍ය නෑ. ඡන්දෙට යන වියදම නිසා නෙමෙයි ඡන්දෙන් පස්සෙ ඔය තේරෙන එවුන්ට මාස්පතා පඩි ගෙවන්න කෝටි ගානක් යනව. අනිත් එක 2019 මොකක්ද මගුලක් සම්මතකරල මන්ත්‍රීල ගාන වැඩි කරා. දැන් උන් ඔක්කොම නඩත්තු කරන්න එපැයි. ඒ නිසා ඕක එච්චර අවශ්‍ය එකක් නෙමෙයි මේ වෙලාවෙ. ජනාධිපතිවරණයක් වගේ නම් මට OK
    අනිත් එක ප්‍රාදේශීය සභා අර කලින් තිබ්බ වගේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩු කරල තියන්න ඕන රටේ සල්ලි නිකං නාස්ති වෙන එක නවත්තන්න.

    තව මම හිතනව රටේ ගොඩක් මිනිස්සු මේ වෙලාවෙ ඕක තියනවට අකමැති(හෝ වැඩිය ඕනකමක් නැතුව) ඇති කියලත්. ඔය දේශපාලන වහල්ලු තමයි දැන් රඟන්නෙ පක්ෂ වලට බෙදීගෙන.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Heta edala meeting awalangu karalada.
    Hoda welawata godak un viyadham kare na salli.
    Chande nathi nisa kammalith ekka.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සාපේක්ෂයි නේ.
    අනුර කුමාර චන්ද ටිකක් ගන්නව වගේ පේනව නම් උඹ ඡන්දෙ තියෙනවට කැමතියි
    නාමල් ජනාධිපතිවෙන ලයින් එකක් තියෙනව නම් එරෝසාන් ඡන්දෙ තියෙනවට කැමතියි
    ඔය වගේ තමන්ට වාසි පැත්තට ඡන්දෙ තියෙන/ නොතියෙන එකට කැමති/අකමැති වෙනව.

    මගේ පෞද්ගලික මතය ඡන්දෙ මේ වෙලාවෙ තියන්න අවශ්‍ය නෑ. ඡන්දෙට යන වියදම නිසා නෙමෙයි ඡන්දෙන් පස්සෙ ඔය තේරෙන එවුන්ට මාස්පතා පඩි ගෙවන්න කෝටි ගානක් යනව. අනිත් එක 2019 මොකක්ද මගුලක් සම්මතකරල මන්ත්‍රීල ගාන වැඩි කරා. දැන් උන් ඔක්කොම නඩත්තු කරන්න එපැයි. ඒ නිසා ඕක එච්චර අවශ්‍ය එකක් නෙමෙයි මේ වෙලාවෙ. ජනාධිපතිවරණයක් වගේ නම් මට OK
    අනිත් එක ප්‍රාදේශීය සභා අර කලින් තිබ්බ වගේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩු කරල තියන්න ඕන රටේ සල්ලි නිකං නාස්ති වෙන එක නවත්තන්න.

    තව මම හිතනව රටේ ගොඩක් මිනිස්සු මේ වෙලාවෙ ඕක තියනවට අකමැති(හෝ වැඩිය ඕනකමක් නැතුව) ඇති කියලත්. ඔය දේශපාලන වහල්ලු තමයි දැන් රඟන්නෙ පක්ෂ වලට බෙදීගෙන.

    චන්දෙ කියන එක උබ වගේ මයිනට කඩේ යන හිපාටුවන්ට කැමති/අකමැති නිසා තියා නොතියා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. සල්ලි තිබ්බ හෝ නැතා මිනිස්සුන්ගේ චන්ද අයිතිය ඒ කාලෙට තියන්ඩ ඕන.ඒක අයිතිවාසිකමක්. ඒක කොයි ආණ්ඩු කාලෙටත් අදාලයි. එක එකාගේ කතා අදාළ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    කාගෙවත් කැමැත්ත අකමැත්ත නෙමෙයි.
    ඡන්දෙ තියන්න ඕන වෙලාවට ඡන්ද තියන්න ඕනි.
    කැමැත්ත අකමැත්ත ගිහින් ඡන්දේ පොලේ ප්‍රකාශ කරන්න තියෙන්නේ.
    ඡන්ද වලට අකමැතියි වගේ නම් ඡන්දේ නොදී ඉන්න පුලුවන් ගෙදරට වෙලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    චන්දෙ කියන එක උබ වගේ කඩේ යන හිපාටුවන්ට කැමති/අකමැති නිසා තියා නොතියා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. සල්ලි තිබ්බ හෝ නැතා මිනිස්සුන්ගේ චන්ද අයිතිය ඒ කාලෙට තියන්ඩ ඕන.ඒක අයිතිවාසිකමක්. ඒක කොයි ආණ්ඩු කාලෙටත් අදාලයි. එක එකාගේ කතා අදාළ නෑ.
    එහෙනම් අනුර කුමාරට කියන්න කියපං පළාත් සභා තියන්න කියල බල කරන්න කියල. ඒක තමයි දැන් අවුරුදු ගානක් තිස්සෙ හොඳටම පහුවෙලා තියෙන්නෙ. ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනව නම් ඒවත් කලට වෙලාවට තියන්න ඕන, තියන්න කියල කෑ ගහන්න ඕන. ලංකාවෙ ඉතිහාසයම අරං බැලුවොත් ඔය වගේ ඡන්දෙ තියන්න කියල කෑ ගහන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙමෙයි තමන්ගෙ වාසියට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    චන්දෙ කියන එක උබ වගේ මයිනට කඩේ යන හිපාටුවන්ට කැමති/අකමැති නිසා තියා නොතියා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. සල්ලි තිබ්බ හෝ නැතා මිනිස්සුන්ගේ චන්ද අයිතිය ඒ කාලෙට තියන්ඩ ඕන.ඒක අයිතිවාසිකමක්. ඒක කොයි ආණ්ඩු කාලෙටත් අදාලයි. එක එකාගේ කතා අදාළ නෑ.
    Umbata aithiwasikam mathak wenne rewenakota tama 😅😅