එක එකාගේ කැමති සහ වාසි වෙලාවට නෙමේ.
නියමිත පරිපාලන කාලරාමු වලදී චන්ද තිබිය යුතුයි. නැත්නම් අද හිනාවෙලා පස්සේ කලකිරෙන්න වෙයි
නියමිත පරිපාලන කාලරාමු වලදී චන්ද තිබිය යුතුයි. නැත්නම් අද හිනාවෙලා පස්සේ කලකිරෙන්න වෙයි
ආසනයක්වත් නොදිනා රටේ ජනාධිපති උනා . ඔව් පුස් තමාඕකාගේ මොලේ පුස්![]()
![]()
ඈට දෙක සමහර විට පොඩ්ඩක් වෑඩ ඈති.. ඕකත් අරුන් වගේම ගොන් මීමෙක් තමා. නෑත්නම් නිදහස් උත්සව වලටයි පෙරහෑර වලටයි සල්ලි වියදම් කරයිද? අනිකා ඕකට ඈති මහ ලොකු ජාත්‍යන්තර පිලිගෑනීමක් නෑ.. ඒවා පුස් කතා කියලා දෑන් හොදටම ඔප්පු වෙලාතියෙන්නේ. මහ බෑන්කුවේ අධිපතියා කරන දෙයක් මිසක් මේ යකා නම් කරපු එකක් නෑ පිස්සු කෙලිනවා ඈරෙන්න
ඔය පුටුවේ ඉන්නේ පොහොට්ටුවෝ ඌව තියන් ඉන්න හින්දාආසනයක්වත් නොදිනා රටේ ජනාධිපති උනා . ඔව් පුස් තමා. ඌ දැන් උගේ මමා හදපු පට්ටමේ ෆන්ශන්ස් ටෙස්ට් කරනවා . උබලට නොතේරෙන ඉන්ටනැශනල් බැක් එකක් ඌට තියනවා තියන නිසයී ඌ ඕම ඉන්නේ ඔය පුටුවේ.
පොහොට්ටු උන් හිටියනම් තනාපතිලා ඔකුන් එලවන්න තැනට බඩු සෙට් කරනවා. බලහන් imf ඩීල් එක උනත් උන් ඇක්ටිව් කරලා තියෙන්නේ රනිල් නිසා. Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ . අනික ඌ අන්ත දක්ශිනාශික ලිබරල්. මහින්දලා එකාධිපති ලොවෙත් නැති කොමොයුනිස්ට් චීන කොලනි.ඔය පුටුවේ ඉන්නේ පොහොට්ටුවෝ ඌව තියන් ඉන්න හින්දා
කවුද බන් කියන්නේ රනිල් හින්දා අයි එම් එෆ් ඩීල් එක ඈක්ටිවි කලා කියලා? මොන පචයක්ද ඒපොහොට්ටු උන් හිටියනම් තනාපතිලා ඔකුන් එලවන්න තැනට බඩු සෙට් කරනවා. බලහන් imf ඩීල් එක උනත් උන් ඇක්ටිව් කරලා තියෙන්නේ රනිල් නිසා. Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ . අනික ඌ අන්ත දක්ශිනාශික ලිබරල්. මහින්දලා එකාධිපති ලොවෙත් නැති කොමොයුනිස්ට් චීන කොලනි.
ගෝඨා යනකොට , දින 26 ආන්ඩුව කාලේ ගොඩක් ඉන්ටනැශනල් ලෙවල් එක මැනේජ් කරේ ඔය රනිලා . ඌ හරකෙක් ඒත් ඌ 6 පාරක් අගමැති අවුරුදු ගානක් පොලිටික්ස් වල. ඌ රගන් නැතුව මහ පුටුව ගත්තේ .
උබ හින්දද උනේ හරි වෙල් ඩන් .කවුද බන් කියන්නේ රනිල් හින්දා අයි එම් එෆ් ඩීල් එක ඈක්ටිවි කලා කියලා? මොන පචයක්ද ඒ
![]()
![]()
![]()
![]()
![]()
පලයන් පචයා යන්න. මගුලක් කියනවා මෙතන ඈවිත් අර වෑඩ බෑරි පොන්ස්ව පුම්ඹන්න.. රනිලා මේ වෙනකම් කරපු ඈති දෙයක් නෑ පිස්සු කෙලීම හෑර. හොද වෙලාවට අර ගෝඨා ගොබ්බයා යන්න කලින් නන්දලාල්ව ගෙනාවා. රනිලා කීයටවත් නන්දලාල්ව ගේන්නේ නෑ මොකද මීනිහා තමා රනිලගේ මහ බෑන්කු කෙලීමට හරහාට ඉදපු එකා. දෑනුත් පුලුවන් නම් මිනිහාව එලවලා.. රනිලා කරන්නේ නිදහස් උත්සව තියන එකයි, ජනරජ පෙරහෑරවල් යන එකයි, පොහොට්ටුවට ඕන විද්හට මිනිස්සු මර්දනය කරන එකයි විතරයි.. වෙන මෙලෝ දෙයක් කරලා නෑඋබ හින්දද උනේ හරි වෙල් ඩන් .
ඌව එලවල වරෙන් තාම ඌ ජනාධිපතිපලයන් පචයා යන්න. මගුලක් කියනවා මෙතන ඈවිත් අර වෑඩ බෑරි පොන්ස්ව පුම්ඹන්න.. රනිලා මේ වෙනකම් කරපු ඈති දෙයක් නෑ පිස්සු කෙලීම හෑර. හොද වෙලාවට අර ගෝඨා ගොබ්බයා යන්න කලින් නන්දලාල්ව ගෙනාවා. රනිලා කීයටවත් නන්දලාල්ව ගේන්නේ නෑ මොකද මීනිහා තමා රනිලගේ මහ බෑන්කු කෙලීමට හරහාට ඉදපු එකා. දෑනුත් පුලුවන් නම් මිනිහාව එලවලා.. රනිලා කරන්නේ නිදහස් උත්සව තියන එකයි, ජනරජ පෙරහෑරවල් යන එකයි, පොහොට්ටුවට ඕන විද්හට මිනිස්සු මර්දනය කරන එකයි විතරයි.. වෙන මෙලෝ දෙයක් කරලා නෑ
අයි එම් එෆ් දෙන්නේ ඉන්න එකා බලලා නෙමේ. උන්ගේ වෑඩ පිලිවෙලට අනුගත වුනාම.රනිලාට කලින් මහින්දලාම කී පාරක් අයි එම් එෆ් සහය ගත්තාද? නිකන් හිතෙන හිතෙන පච කෙලින්න එපා බන්
උබලා වගේ එවුන් කොච්චර ට්‍රයි කලත් පුස්සෙක් පොරක් කරන්න බෑ බන්..අපි එලවන්න දෙයක් නෑ. පොහොට්ටුවොම වෙලාවට ඒ වෑඩේ කරයි ඔක්කොම වෑරදි ටික බුවාගේ පිට පටවලාඌව එලවල වරෙන් තාම ඌ ජනාධිපති. උබලව මර්ධනය කරලා තියන එකම මැදෑ. හීලා කරලා තියෙන්නෙ. ඌව එලවල වරෙන් ඊට පස්සේ බලමු
![]()
එලවල වරෙන් කතා කරමු . නිකං පුක කඩි කාල වගේ මට බැනලා වැඩක් නෑ . උබේ හිතේ අමාරුව තමා එකට මට කරන්න දෙයක් නෑඋබලා වගේ එවුන් කොච්චර ට්‍රයි කලත් පුස්සෙක් පොරක් කරන්න බෑ බන්..අපි එලවන්න දෙයක් නෑ. පොහොට්ටුවොම වෙලාවට ඒ වෑඩේ කරයි ඔක්කොම වෑරදි ටික බුවාගේ පිට පටවලා
![]()
බලහන් imf ඩීල් එක උනත් උන් ඇක්ටිව් කරලා තියෙන්නේ රනිල් නිසා.
අපි UNPපොහොට්ටු උන් හිටියනම් තනාපතිලා ඔකුන් එලවන්න තැනට බඩු සෙට් කරනවා. බලහන් imf ඩීල් එක උනත් උන් ඇක්ටිව් කරලා තියෙන්නේ රනිල් නිසා. Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ . අනික ඌ අන්ත දක්ශිනාශික ලිබරල්. මහින්දලා එකාධිපති ලොවෙත් නැති කොමොයුනිස්ට් චීන කොලනි.
ගෝඨා යනකොට , දින 26 ආන්ඩුව කාලේ ගොඩක් ඉන්ටනැශනල් ලෙවල් එක මැනේජ් කරේ ඔය රනිලා . ඌ හරකෙක් ඒත් ඌ 6 පාරක් අගමැති අවුරුදු ගානක් පොලිටික්ස් වල. ඌ රගන් නැතුව මහ පුටුව ගත්තේ .
සිදිලාඅපි UNP![]()
මට නන් ගෙවල් , වාහන , ඉඩන් 2-3 නෑ උඹලට වගේ.
30% ටැක්ස් ගෙවන්න බෑ කියල අඩන උඹල, චන්ද තියල වැරදිලාවත් ජෙප්පො දිනුවොත්, ජෙපි ආණ්ඩුවකින් උඹළගෙ පුද්ගලික වත්කම් රාජසන්තක කරනකොට පපුව පැලිල මැරෙයි නේද?
The socialist revolution in Sri Lanka will eliminate the private ownership of property and abolish the basis of class division in society, thus putting an end to the process of exploitation of man by man, and thereby man finally liberated.
https://www.jvpsrilanka.com/english/about-us/party-programme/

මොනවා ද ඔයි ඔය ආපු Investment?Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ .
මහවැලියමොනවා ද ඔයි ඔය ආපු Investment?
Volkswagen එක හෙම නෙවෙයි නේ![]()
ආ UNP නෙමෙයිද ?සිදිලා2023 ජොයින් වෙලා උබ මොනාද මම ගැන දන්නේ මේකේ
. අන්න අර කොනට වෙලා ඉදපන්
මට නම් මේ ඔක්කම උන් අමු ජෝක් එකක් . එමයි කියලා දැනට වෙන දේ ගැන කිව්වම මේකේ ලේබල් කාඩ් වදින එක සමාන්‍ය දෙයක් . ඔව් උබත් මේකේ ටිකක් ඉදපන් එතකොට ඉන්න සත්තු කවුද කියලා තේරෙනවාආ UNP නෙමෙයිද ?
ඇයි එලකිරියේත් සංග සමාජේ වගේ උපසම්පදා උන දවසේ ඉඳන්ද ගණන් බලන්නේ. හරි හරි අපි පැත්තකට වෙලා ඉන්නම්කො