ඡන්දේ ගන්න ආගමත් විකිණිම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දේ ගන්න ආගමත් විකිණිම

    9rsgzp.jpg

    මේ බලපල්ලා මේක මට ලැබුණ ඡන්ද කාඩ් එකක් මට මේක හම්බුන ගමන් ඉරලා විසික් කරලා දාන්න හැදුවේ ඊට පස්සේ තමයි අනිත් පැත්තේ තියෙන එක දැක්කේ .මුන් නම් සක්කිලි ඡාතියක් ඡන්දේ ගන්න ඔනේ දෙයක් මාකට් කරයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සෙල්ල කියපං ඡන්දෙ ගන්න මොනාද මාකට් නොකරන්නෙ කියල :P
    ආගම වගේද යකෝ පට්ටමක් ලබාගත්තට පස්සෙ ගහන කොමිස් ටික..
    වෙලාවට ළමයි ඡන්දෙ ඉල්ලන වයස එද්දි අම්මල වයසට යන්නෙ..
    නැත්තං ලඞ්කාවෙ ඉන්න දේශපාලකයො ඡන්දය වෙනුවෙන් අම්මව යවයි ගණිකා සේවයේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සෙල්ල කියපං ඡන්දෙ ගන්න මොනාද මාකට් නොකරන්නෙ කියල :P
    ආගම වගේද යකෝ පට්ටමක් ලබාගත්තට පස්සෙ ගහන කොමිස් ටික..
    වෙලාවට ළමයි ඡන්දෙ ඉල්ලන වයස එද්දි අම්මල වයසට යන්නෙ..
    නැත්තං ලඞ්කාවෙ ඉන්න දේශපාලකයො ඡන්දය වෙනුවෙන් අම්මව යවයි ගණිකා සේවයේ..
    :(
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අර ගෑනිට ගහල ඩිවෝස් වෙච්ච බඩු මාධවය ආගම විකුණනව පුක් වෙන්නම..අපේ ගොං හැත්තටත් ඉතිං පට්ට ආතල්... :angry::angry::angry::angry::angry: