ඡන්දේ තියෙන එවුන් වරෙල්ලා..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරනන් මිනිස්සුද බන් ලංකාවේ පහල උනේ නායකයෝ මෙච්චර කල්... කවුරු ආවත් මුලින් බලන්ගේ තමන්ගේ ප්‍රතිරුපේ වර්ධනය කරගෙන ඊළඟ එකට ෆේස් කරන්නේ කොහොමද කියන එක.. මිනිස්සු ඇහුවොත් කෝ, ප්‍රතිපත්ති ප්‍රකශනේ තිබ්බ දේවල් කරන්නේ නැත්තේ කියල, ඉස්සෙල්ල ආන්ඩුවේ වැරදි නිසා අපිට ඒවා කරන්න බෑ කියල බොලේ පාස් කරලා උන්, උන්ට ඕනේ දේවල ටික කරගෙන අපිටත් ඉඳල හිටලා බඩු මිල උච්චාවචනය කරලා සැපේ ඉන්න එකක් තමයි ආන්ඩු පිහිටනවා කියන්නේ ලන්කාවේ හැටියට නම්. මේවා වෙනස් වෙන්න නම් විදිහක් නෑ. මොකද පොඩි එකාගේ ඉඳල ජාන වල ඔව්ව උඩු දුවල ඉවරයි...

    අපිට වෙච්ච දෙයක්...මේවා වෙනස් කරන්න අපිට බැරිද බං :sorry:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සාපේක්‍ෂ තේරීම තමයි බං.... අනුරයයි සජිතයයි කයිවාරු කාරයෝ විතරයි... අනුරය සමාජවාදයයි ධනවාදයයි අතර මිරිකිලා ඒකෙම ගොදුරක් වෙලා.... සජිත්ගේ පෙට්ටි ගෙවල් ප‍්‍රතිපත්තියට අමතරව නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නෑ.... අනෙක් අතට රනිල් අගමැති නම් රනිල්ගේ හෙවනැල්ල වැටෙනවා නම් ඒ වගේ එකෙකුට චන්ද දීලත් වැඩක් නෑ.... දැන් ව්‍යවස්ථාව අනුව අගමැතියි ජනපතියි ජාඩියට මූඩිය වගේ නොහිටියොත් ආයෙත් දෙපැත්තට ඇද ඇද රට වළපල්ලටම යවනවා... මේ හැම දෙයක් බලපුවාම ගෝඨා තමයි සුදුසුම ඩෑල් එක... මොකද ඌ කයිවාරු කාරයෙක් නෙවෙයි... ඊලග මහ මැතිවරණයෙන් මහින්දගේ ආණ්ඩුවක් හැදුනොත් ජනපතියි අගමැතියි එකම පිලේ එකට ඉන්න නිසා මේ මුඩුම ව්‍යවස්ථාව සංශෝධනය වගේම එකම රටක එකම නීතියක් කියන දේවල් සාක්‍ෂාත් කරගන්න පුලුවන්... අනෙක් අතට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සුදුසුම එකාත් ගෝඨා....​

    Yes true.

    However, MAHINDA becoming Prime minister and silent GOTA means end of GOTA's play, End of GOTA's Vision, End of GOTA's value.

    Mahinda is a copy of Ranil. GOTA is the KEY to success of SL :yes:
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මම නං හිතන්නේ නෑ එහෙම දෙයක් තියෙයි කියල.... කොහොමත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල තමන්ට අවාසි වෙන දේවල් කවුරුත් දාන්නේ නෑ.... මම කලින් කිව්ව වගේ පෙර අත්දැකීම් අනුව තමයි අපිට තීරණ ගන්න වෙන්නේ.... මෙතන තියෙන්නේ සාපේක්‍ෂ තේරීමක් මිසක හොදම තේරීම නෙවෙයි බං.... මගේ දේශපාලන දැනුම අනුව තේරීම ගෝඨා.... ඒක නිවැරදිද කියල කියන්න නම් තව අවුරුදු දෙක තුනක් යයි....​

    :yes::yes::yes::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    <b>
    සාපේක්‍ෂ තේරීම තමයි බං.... අනුරයයි සජිතයයි කයිවාරු කාරයෝ විතරයි... අනුරය සමාජවාදයයි ධනවාදයයි අතර මිරිකිලා ඒකෙම ගොදුරක් වෙලා.... සජිත්ගේ පෙට්ටි ගෙවල් ප‍්‍රතිපත්තියට අමතරව නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නෑ.... අනෙක් අතට රනිල් අගමැති නම් රනිල්ගේ හෙවනැල්ල වැටෙනවා නම් ඒ වගේ එකෙකුට චන්ද දීලත් වැඩක් නෑ.... දැන් ව්‍යවස්ථාව අනුව අගමැතියි ජනපතියි ජාඩියට මූඩිය වගේ නොහිටියොත් ආයෙත් දෙපැත්තට ඇද ඇද රට වළපල්ලටම යවනවා... මේ හැම දෙයක් බලපුවාම ගෝඨා තමයි සුදුසුම ඩෑල් එක... මොකද ඌ කයිවාරු කාරයෙක් නෙවෙයි... ඊලග මහ මැතිවරණයෙන් මහින්දගේ ආණ්ඩුවක් හැදුනොත් ජනපතියි අගමැතියි එකම පිලේ එකට ඉන්න නිසා මේ මුඩුම ව්‍යවස්ථාව සංශෝධනය වගේම එකම රටක එකම නීතියක් කියන දේවල් සාක්‍ෂාත් කරගන්න පුලුවන්... අනෙක් අතට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සුදුසුම එකාත් ගෝඨා....​
    </b>

    :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Yes true.

    However, MAHINDA becoming Prime minister and silent GOTA means end of GOTA's play, End of GOTA's Vision, End of GOTA's value.

    Mahinda is a copy of Ranil. GOTA is the KEY to success of SL :yes:

    This is an important fact which is I am going to point out. what should we do in the Mahinda's government once again? :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Yes true.

    However, MAHINDA becoming Prime minister and silent GOTA means end of GOTA's play, End of GOTA's Vision, End of GOTA's value.

    Mahinda is a copy of Ranil. GOTA is the KEY to success of SL :yes:
    ඉතින් ගෝටා ආරක්ෂක ලේකම් වෙලා ඉද්දිත් ඇමතිලා මන්ත්‍රීලා ආවද ගෝටාව අල්ලේ නටවන්න නෑ නෙ. ඕකුං එකෙක්වත් වචනයක් කියන්නේ නෑ ගෝටට අමු බයයි. :yes: