ඡන්දේ නැති පොඩි කොල්ලන්ගේ අන්තර්ඡාල මතය
ඡන්දේ නැති පොඩි කොල්ලෝ තමයි අන්තර්ඡාලේ මත විමසුම් වලට සහ භාගි වෙන්නේ ඡන්දේ දාන්න අවස්ථාවක් නැති හින්දා මේවට ඇවිත් ඡන්දේ දෙනවා . එක බලල හිතන්නේ සිරිසේන දිනයි කියලා එත් 8 වෙනිදට ඡන්ද බලය හිමි ඡනතාව මහින්ද මහත්තයට ඡන්දේ දෙනවා සිරිසේන අන්තර්ඡාල ඡනාධිපති මහින්ද ලංකාවේ ඡනාධිපති.