set eka popcorn hadanawalu
![]()
නැහැ නැහැ. ඔයාගේ බුද්දි මට්ටමෙන්ම හිතන්න එපා.
අපි කිරිය මේ ජනපතිවරණ කාලය තුල නිතිය සහ සාමය රැකෙන අයුරින් හසුරවනවා
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
set eka popcorn hadanawalu
![]()
රනිල් ඉල්ලන්නේ නෑ
සජිත් ජනාධිපති
බල්ලා චන්දෙත් ඉන්නව .. ඌව එලවපංදැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
mata nam koi wele current kapaida danne naha ithinනැහැ නැහැ. ඔයාගේ බුද්දි මට්ටමෙන්ම හිතන්න එපා.
අපි කිරිය මේ ජනපතිවරණ කාලය තුල නිතිය සහ සාමය රැකෙන අයුරින් හසුරවනවා
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052

1. තව පෝය තුනයි. අනුර ආපු ගමන් උබලගේ පාරටම තෙකලා, නොකලා විදුලිය දෙනවා.mata nam koi wele current kapaida danne naha ithin
ada parliament wisurawai da?
සර්, අපිට මුල්‍යමය ශක්තිය දෙන්නේ ඔහු. එමනිසා ඔබගේ ඉල්ලීම දැනට ඉටුකළ නොහැක.බල්ලා චන්දෙත් ඉන්නව .. ඌව එලවපං

ඇපරනිල් නාමයෝජනා බරදුන්නළු නේද
Dislike දන්නේ මොන ගොබිලයද බන්රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි
බොහෝ දුරට මේ අනුර කුමාරගේ අන්තිම චන්දය - එයා 18%ක් වගේ ගනී
සජිත් 35% ගනී
රනිල් 44% ගනී (මෙයාට එකතුවෙන කට්ටිය බලන්න)
කාටවත් 50% වැඩිය යන්නේ නැහැ
අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න
රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි
බොහෝ දුරට මේ අනුර කුමාරගේ අන්තිම චන්දය - එයා 18%ක් වගේ ගනී
සජිත් 35% ගනී
රනිල් 44% ගනී (මෙයාට එකතුවෙන කට්ටිය බලන්න)
කාටවත් 50% වැඩිය යන්නේ නැහැ
අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න
මල්ලි මේවා predicationsඔක්කොම දන්නව වගේ ටෝක්ස්.![]()
දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
ඔන්න සාදාරණ මැතිවරණ පවත්වන හැටි.බල්ලා චන්දෙත් ඉන්නව .. ඌව එලවපං
කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා
මගේ
- ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
- රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
- දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
- දෙවැනි වටේ ගනන් කරන්නැ.
- ප්‍රධාන තරගකාරයෝ 2යි.
- උතුර කාටහරි ප්ලග් වෙනවා.
- දකුනේ කරට කර යන්නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
- පාර්ලිමෙන්තුවට jr කරපු දේ විය හැකියි.

දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.
මිට එළකිරි CAFFE සංවිදානය
#එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052