ඡන්දේ පලවෙනි දවස අද

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    set eka popcorn hadanawalu
    OIP.dnrCROQUtnARTKAK1YS5ywHaIU

    නැහැ නැහැ. ඔයාගේ බුද්දි මට්ටමෙන්ම හිතන්න එපා.
    අපි කිරිය මේ ජනපතිවරණ කාලය තුල නිතිය සහ සාමය රැකෙන අයුරින් හසුරවනවා

    #එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,392
    113
    එකමත් එක රටක

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    නැහැ නැහැ. ඔයාගේ බුද්දි මට්ටමෙන්ම හිතන්න එපා.
    අපි කිරිය මේ ජනපතිවරණ කාලය තුල නිතිය සහ සාමය රැකෙන අයුරින් හසුරවනවා

    #එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052
    mata nam koi wele current kapaida danne naha ithin :(

    ada parliament wisurawai da?
    ------ Post added on Jul 26, 2024 at 1:56 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,412
    14,349
    113
    පෘථිවිය
    රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
    ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි

    බොහෝ දුරට මේ අනුර කුමාරගේ අන්තිම චන්දය - එයා 18%ක් වගේ ගනී
    සජිත් 35% ගනී
    රනිල් 44% ගනී (මෙයාට එකතුවෙන කට්ටිය බලන්න)

    කාටවත් 50% වැඩිය යන්නේ නැහැ

    අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    mata nam koi wele current kapaida danne naha ithin :(
    ada parliament wisurawai da?
    1. තව පෝය තුනයි. අනුර ආපු ගමන් උබලගේ පාරටම තෙකලා, නොකලා විදුලිය දෙනවා.
    2. විසුරවන දිනය දන්නේ උබල දෙවියෝ වගේ අදහන පච සුමනේ තමයි @yapa100 :lol: :lol:

    බල්ලා චන්දෙත් ඉන්නව .. ඌව එලවපං
    සර්, අපිට මුල්‍යමය ශක්තිය දෙන්නේ ඔහු. එමනිසා ඔබගේ ඉල්ලීම දැනට ඉටුකළ නොහැක.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,412
    14,349
    113
    පෘථිවිය
    රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
    ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි

    බොහෝ දුරට මේ අනුර කුමාරගේ අන්තිම චන්දය - එයා 18%ක් වගේ ගනී
    සජිත් 35% ගනී
    රනිල් 44% ගනී (මෙයාට එකතුවෙන කට්ටිය බලන්න)

    කාටවත් 50% වැඩිය යන්නේ නැහැ

    අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න
    Dislike දන්නේ මොන ගොබිලයද බන්
    ෂුවර් එකටම හොරිකඩයෙක්
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
    ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි

    බොහෝ දුරට මේ අනුර කුමාරගේ අන්තිම චන්දය - එයා 18%ක් වගේ ගනී
    සජිත් 35% ගනී
    රනිල් 44% ගනී (මෙයාට එකතුවෙන කට්ටිය බලන්න)

    කාටවත් 50% වැඩිය යන්නේ නැහැ

    අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න

    ඔක්කොම දන්නව වගේ ටෝක්ස්. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,103
    87,724
    113
    ආශ්චර්යමත් රටක

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,776
    15,115
    113
    Milagiriya
    කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
    සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා

    මගේ
    • ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
    • රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
    • දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
    • දෙවැනි වටේ ගනන් කරන්නැ.
    • ප්‍රධාන තරගකාරයෝ 2යි.
    • උතුර කාටහරි ප්ලග් වෙනවා.
    • දකුනේ කරට කර යන්⁣නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
    • පාර්ලිමෙන්තුවට jr කරපු දේ ⁣විය හැකියි.

    ඔය උතුරට වෙනම අපේක්ෂකයෙක් දාන එක රනිල්ගේ ප්ලෑන් එකේම කොටසක් කියලා හිතෙන්නේ නැද්ද 🤔

    මොකද මේ යන විදියට මේ පාර උතුරේ & නැගෙනහිර වැඩි ඡන්ද බුරු පුතාට යන පාටක් තියෙන්නේ. ඔතනින් නැගෙනහිර ජන්ද ටික (විශේෂයෙන් මුස්ලිම්) සජිත්ට යනවා. ඉතින් පොර බලනවා ඇති උතුරේ ඡන්ද ටිකත් ඌටම ගියොත් ලොකු ගැප් එකක් බුරු පුතාට එන නිසා ඒ ඡන්ද ටික සිංහලු අපේක්ෂකයන් එකෙකුටවත් නැති කරන්න 🙄

    හැබැයි උතුරේ අපේක්ෂකයෙක් කියලා කයිය ගැහුවට හරි හමන් ඡන්ද තියෙන එකෙක්වත් ඔතන නෑ, සුමන්තිරන් ගියපාර ඡන්දෙ දිනුවේත් බොහොම අමාරුවෙන්. සිංහල එවුන්ට පුප දෙන අංගජන්ට තමයි වැඩිම ඡන්ද ආවේ. විග්නේෂ්වරන් කයිය තිබ්බට ඕකට ඇති ඡන්ද ගොඩක් නෑ...

    ඉතින් මටනම් හිතන්නේ අනිත් පැති කෙසේ වෙතත් උතුර, නැගෙනහිර, මධ්‍යම පළාත් වල බහුතරය බුරු පුතාට යනවා රනිල් ඉල්ලුවත් නැතත් :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,305
    77,289
    113
    දැනට කට්ටිය වැඩේ කරන් යන්න. වෙලාව බලලා බම්ප් එකක් දෙන්නම්.

    මිට එළකිරි CAFFE සංවිදානය

    #එළCAFFE @Walter White @Solo Rider @NRTG @Stimulus mind @PHBhagya @Ashan052

    ඔතන මුල්යය අක්‍රමිකතා චෝදනා තියෙන එකෙක් ඉන්නවා. ඌව අයින් කරපන්. 🥴 🥴