ඡන්දේ පලවෙනි දවස අද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
    සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා

    මගේ
    • ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
    • රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
    • දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
    • දෙවැනි වටේ ගනන් කරන්නැ.
    • ප්‍රධාන තරගකාරයෝ 2යි.
    • උතුර කාටහරි ප්ලග් වෙනවා.
    • දකුනේ කරට කර යන්⁣නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
    • පාර්ලිමෙන්තුවට jr කරපු දේ ⁣විය හැකියි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    රනිල් ඉල්ලන්නේ නෑ
    සජිත් ජනාධිපති
    රනිල් ඉල්ලයි. ඌට ලැජ්ජාවක් තියන එකෙක් නෙවෙයි. කවදාවත් ඡන්දයක් දිනපු එකෙක් නෙවෙයිනේ. පරදින එක අලුත් දෙයක් නෙනෙවයි උට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,790
    113
    Dogs Driving GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    කියමු බලන්න කාගේ කාගෙත් ප්‍රෙඩික්ෂන්ස්.
    සැප් 21 වෙනිදාට බලමු කියක් හරිද කියලා

    මගේ
    • ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81% පන්නවා.
    • රිජෙක්ටඩ් ලක්ෂ 2ක වටේ.
    • දිනන එකා වන්ශොට් 50%කුත් එක ඡන්දයක් ගන්නවා.
    • දෙවැනි වටේ ගනන් කරන්නැ.
    • ප්‍රධාන තරගකාරයෝ 2යි.
    • උතුර කාටහරි ප්ලග් වෙනවා.
    • දකුනේ කරට කර යන්⁣නේ. දිනන එකා ඡන්දකොට්ටාශෙක 65% පන්නනේ ඉතාම කලාතුරකින්. 60% පන්නෙන්නෙත් සුලුවෙන්.
    • පාර්ලිමෙන්තුවට jr කරපු දේ ⁣විය හැකියි.
    ada wisirawai neda? hamu, kaputa ekka plug welane inne.........
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113