Questions ඡන්ද පත්‍රිකාව

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    ඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,448
    8,919
    113
    ඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
    Issr idn thibb
     
    • Like
    Reactions: danny jey

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Issr idn thibb
    ⁣කොහොමද ඒක වෙන්නේ, උදාහරණයක් විදියට නුවර කෙනෙක්ට එහෙ ගෙදරට ආව ඡන්ද පත්‍රිකාව අරන් ගිහින් කොළඹ දී ඡන්දය දාන්න පුළුවන් ද ? කොහොමද වෙන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද
     
    • Like
    Reactions: Clockwork

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙම දෙනවද. ඕක හැමෝම කරන්න ගත්තොත් වස පටලැවිල්ලක් වෙනවා නෙ ඒ ඒ පැත්තෙ ඡන්ද ගණන් කරන්න ගියාම. සමස්ත ඡන්ද ප්‍රතිපල විතරනම් ඒක ශේප් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: reddit and poopoo

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    එහෙම දෙනවද. ඕක හැමෝම කරන්න ගත්තොත් වස පටලැවිල්ලක් වෙනවා නෙ ඒ ඒ පැත්තෙ ඡන්ද ගණන් කරන්න ගියාම. සමස්ත ඡන්ද ප්‍රතිපල විතරනම් ඒක ශේප් වෙන්න පුළුවන්.
    දන්නේ නැහැ.එහෙම එකක් තියෙනවාලු.. හරි විස්තරයක් දන්නේ නැහැ
     
    • Like
    Reactions: Challenger SRT8

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
    ehema naa yakooo
     
    • Like
    Reactions: danny jey

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඡන්ද මධ්‍යස්ථානට යන්න බැරි වෙන්න සාධාරණ බයක් තියෙන්න ඕනේ.
    නාමයෝජනා දැන්වීමේ ඉදන් දවස් 07ක් ඇතුලත ඉල්ලුම් කරන්න ඕනේ. දැන් බැහැ මචං.
    පහළ pdf එකේ මාධ්‍ය නිවේදනය තියෙනවා.
     
    Attachments

    • PRE_2024_03_S.pdf
      193.8 KB · Views: 77
    Last edited:
    • Like
    Reactions: danny jey

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
    නැත අදාල මධ්‍යස්ථානයට යන්න ඕන
     
    • Like
    Reactions: danny jey