Issr idn thibbඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
කොහොමද ඒක වෙන්නේ, උදාහරණයක් විදියට නුවර කෙනෙක්ට එහෙ ගෙදරට ආව ඡන්ද පත්‍රිකාව අරන් ගිහින් කොළඹ දී ඡන්දය දාන්න පුළුවන් ද ? කොහොමද වෙන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් දIssr idn thibb
දන්නේ නැහැ.එහෙම එකක් තියෙනවාලු.. හරි විස්තරයක් දන්නේ නැහැඑහෙම දෙනවද. ඕක හැමෝම කරන්න ගත්තොත් වස පටලැවිල්ලක් වෙනවා නෙ ඒ ඒ පැත්තෙ ඡන්ද ගණන් කරන්න ගියාම. සමස්ත ඡන්ද ප්‍රතිපල විතරනම් ඒක ශේප් වෙන්න පුළුවන්.
ehema naa yakoooඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?
නැත අදාල මධ්‍යස්ථානයට යන්න ඕනඡන්ද පත්‍රිකාව තියෙනවා නම් අනන්‍යතාව තහවුරු කර වෙන ප්‍රදේශයක දී ඡන්දය දාන්න පුළුවන් විදයේ පහසුකමක් තියෙනවා ද මේ වතාවේ ?