wadak na ban kochchara kalath api maragannawaහිනාවෙනවට වඩා හිතන්න දෙයක් තියනවා මචන්....
kawru kohoma kiwwath ehema thama wenne
janadipathi waraneth hodata eka teruna
danuth ehemai ban
dukai ban aththatama
wadak na ban kochchara kalath api maragannawaහිනාවෙනවට වඩා හිතන්න දෙයක් තියනවා මචන්....
ow ban mannam kiyanne jvp eke un hari aragena anduwa haduwanam hodaiඕක තමයි වෙන්නේ...දෙමල බහුතරය උන් උන්ගේ නායකයෝ කියන එකටම දානවා..මුස්ලිම් උනුත් එහෙමයි...අපි පක්ෂ 03 බැදන් මරා ගන්නවා..උන් ලස්සනට හොදම ඇමති කම් අරන් උන්ගේ උන්ව හදනවා![]()


hambayo dakshayo molen gahanwa ridennaතව අවුරැදු කිහිපයකින් මේ යන විදියට ගියොත් මුස්ලිම් උන් අගමැති පත් කරයි
metri gahapu poro para thama wadune darunuwatama
ekenma... ehenam hoda set ekak sandanen dannath thibba


අවංකවම මහින්ද පැරදිලා ගෙදර ගිහින් මෛත්රීට පාඩුවේ කරගෙන යන්න දුන්නනම් අද UPFA එක දිනලා බං 120 + වත් අරගෙන. කොහෙද තණ්හාව ලොකු උනානේ මහ එකාගේ.
අඩේ පව් බන්. මේක දාන්න ඕනේ අර රංග ජයවර්ධනගේ fb එකේ.![]()
aaan hari machan ekatama monawa unath unta natanna denan hoda naනෑ බං පරාද උනාම විශ්රාම ගියානම් මේ මොකවත් නෑ. දැන් රට අස්ථාවරයි ලොවෙත්. සුලු පක්ෂ වල සහය ගත්තම උන්ටත් ඔනේ විදිහට නටන්න වෙනවා.
Ubala kawruth kiyan nathi nisa man mata pena vidihata kiyannam..
Distrikka okkoma 22i ne..
Oken 3k thiyamu itak ekata
Ithin ithuru wenawa 19k...
Oken sandaneta thiyena tika balamu...
1.hambanthota
2.matara
3.galle
4.monaragala
5.rathnapura
6.anuradhapura
7.kalutara
8.kurunegala
9.gampaha
Oya tika arenna sandaneta enna puluwan ditricts thiyenawada
dilwalee online awilla

▒█▀▀▀ ▒█░░░ ░█▀▀█ ▒█░▄▀ ▀█▀ ▒█▀▀█ ▀█▀ ░ ▒█▀▀█ ▒█▀▀▀█ ▒█▀▄▀█
▒█▀▀▀ ▒█░░░ ▒█▄▄█ ▒█▀▄░ ▒█░ ▒█▄▄▀ ▒█░ ▄ ▒█░░░ ▒█░░▒█ ▒█▒█▒█
▒█▄▄▄ ▒█▄▄█ ▒█░▒█ ▒█░▒█ ▄█▄ ▒█░▒█ ▄█▄ █ ▒█▄▄█ ▒█▄▄▄█ ▒█░░▒█

Ubala kawruth kiyan nathi nisa man mata pena vidihata kiyannam..
Distrikka okkoma 22i ne..
Oken 3k thiyamu itak ekata
Ithin ithuru wenawa 19k...
Oken sandaneta thiyena tika balamu...
1.hambanthota
2.matara
3.galle
4.monaragala
5.rathnapura
6.anuradhapura
7.kalutara
8.kurunegala
9.gampaha
Oya tika arenna sandaneta enna puluwan ditricts thiyenawada
Oya 8 vitarai wena ne 