ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හිනාවෙනවට වඩා හිතන්න දෙයක් තියනවා මචන්....
    wadak na ban kochchara kalath api maragannawa
    kawru kohoma kiwwath ehema thama wenne
    janadipathi waraneth hodata eka teruna
    danuth ehemai ban

    dukai ban aththatama
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තව අවුරැදු කිහිපයකින් මේ යන විදියට ගියොත් මුස්ලිම් උන් අගමැති පත් කරයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕක තමයි වෙන්නේ...දෙමල බහුතරය උන් උන්ගේ නායකයෝ කියන එකටම දානවා..මුස්ලිම් උනුත් එහෙමයි...අපි පක්ෂ 03 බැදන් මරා ගන්නවා..උන් ලස්සනට හොදම ඇමති කම් අරන් උන්ගේ උන්ව හදනවා :(
    ow ban mannam kiyanne jvp eke un hari aragena anduwa haduwanam hodai:baffled::baffled:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11896980_1478060512504507_1099865343_n.jpg

    අඩේ පව් බන්. මේක දාන්න ඕනේ අර රංග ජයවර්ධනගේ fb එකේ. :lol::lol::lol:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ubala kawruth kiyan nathi nisa man mata pena vidihata kiyannam..
    Distrikka okkoma 22i ne..
    Oken 3k thiyamu itak ekata
    Ithin ithuru wenawa 19k...
    Oken sandaneta thiyena tika balamu...
    1.hambanthota
    2.matara
    3.galle
    4.monaragala
    5.rathnapura
    6.anuradhapura
    7.kalutara
    8.kurunegala
    9.gampaha

    Oya tika arenna sandaneta enna puluwan ditricts thiyenawada
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    metri gahapu poro para thama wadune darunuwatama

    නෑ බං පරාද උනාම විශ්‍රාම ගියානම් මේ මොකවත් නෑ. දැන් රට අස්ථාවරයි ලොවෙත්. සුලු පක්ෂ වල සහය ගත්තම උන්ටත් ඔනේ විදිහට නටන්න වෙනවා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අවංකවම මහින්ද පැරදිලා ගෙදර ගිහින් මෛත්‍රීට පාඩුවේ කරගෙන යන්න දුන්නනම් අද UPFA එක දිනලා බං 120 + වත් අරගෙන. කොහෙද තණ්හාව ලොකු උනානේ මහ එකාගේ.

    ow aniwa mahinda hithanne thama wahallu innawa kiyala
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ බං පරාද උනාම විශ්‍රාම ගියානම් මේ මොකවත් නෑ. දැන් රට අස්ථාවරයි ලොවෙත්. සුලු පක්ෂ වල සහය ගත්තම උන්ටත් ඔනේ විදිහට නටන්න වෙනවා.
    aaan hari machan ekatama monawa unath unta natanna denan hoda na
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Ubala kawruth kiyan nathi nisa man mata pena vidihata kiyannam..
    Distrikka okkoma 22i ne..
    Oken 3k thiyamu itak ekata
    Ithin ithuru wenawa 19k...
    Oken sandaneta thiyena tika balamu...
    1.hambanthota
    2.matara
    3.galle
    4.monaragala
    5.rathnapura
    6.anuradhapura
    7.kalutara
    8.kurunegala
    9.gampaha

    Oya tika arenna sandaneta enna puluwan ditricts thiyenawada

    GAMPAHA MAMA HITHANNE UNP
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ▒█▀▀▀ ▒█░░░ ░█▀▀█ ▒█░▄▀ ▀█▀ ▒█▀▀█ ▀█▀ ░ ▒█▀▀█ ▒█▀▀▀█ ▒█▀▄▀█
    ▒█▀▀▀ ▒█░░░ ▒█▄▄█ ▒█▀▄░ ▒█░ ▒█▄▄▀ ▒█░ ▄ ▒█░░░ ▒█░░▒█ ▒█▒█▒█
    ▒█▄▄▄ ▒█▄▄█ ▒█░▒█ ▒█░▒█ ▄█▄ ▒█░▒█ ▄█▄ █ ▒█▄▄█ ▒█▄▄▄█ ▒█░░▒█

    sira
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කව්රුහරි මුන් ටික ගැන පොඩ්ඩක් හොයලා බලපන් මචංලා

    ටොයියා, මේසන් බාස්, ජයනාත්, ගොනා භායි, දිල් වහලේ දුල්හර්නියා ලේ ජන්ගියේ. කෝච්චියට පැන්නද එක්කෝ ලිඳට පැන්නද එක්කෝ වහා බීලද කියලා බලපන් මචන්.
    :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ubala kawruth kiyan nathi nisa man mata pena vidihata kiyannam..
    Distrikka okkoma 22i ne..
    Oken 3k thiyamu itak ekata
    Ithin ithuru wenawa 19k...
    Oken sandaneta thiyena tika balamu...
    1.hambanthota
    2.matara
    3.galle
    4.monaragala
    5.rathnapura
    6.anuradhapura
    7.kalutara
    8.kurunegala
    9.gampaha

    Oya tika arenna sandaneta enna puluwan ditricts thiyenawada

    gampaha UNP ban :P Oya 8 vitarai wena ne :P