ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කව්රුහරි මුන් ටික ගැන පොඩ්ඩක් හොයලා බලපන් මචංලා

    ටොයියා, මේසන් බාස්, ජයනාත්, ගොනා භායි, දිල් වහලේ දුල්හර්නියා ලේ ජන්ගියේ. කෝච්චියට පැන්නද එක්කෝ ලිඳට පැන්නද එක්කෝ වහා බීලද කියලා බලපන් මචන්.
    :sorry:

    කෝ බං ඉරෝශානුයි ගයානු කුවේ‍ටුයි දැක්කේ නෑ අනාතයෝ දෙන්නව. :lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කව්රුහරි මුන් ටික ගැන පොඩ්ඩක් හොයලා බලපන් මචංලා

    ටොයියා, මේසන් බාස්, ජයනාත්, ගොනා භායි, දිල් වහලේ දුල්හර්නියා ලේ ජන්ගියේ. කෝච්චියට පැන්නද එක්කෝ ලිඳට පැන්නද එක්කෝ වහා බීලද කියලා බලපන් මචන්.
    :sorry:

    toiya ට නම් මොකුත් වෙන්නෑ උට මොනා වුනත් ලැජ්ජාවක් නෑ ඌ ටික දවසකිං ආයෙ එනව ශුවර් :lol: :lol:
    අනික් උන් සෙට් එක ගැන නම් නොදනී :baffled: :baffled:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    wadak na ban kochchara kalath api maragannawa
    kawru kohoma kiwwath ehema thama wenne
    janadipathi waraneth hodata eka teruna
    danuth ehemai ban

    dukai ban aththatama

    11873462_736776746427968_5103340455171778641_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බං ඉරෝශානුයි ගයානු කුවේ‍ටුයි දැක්කේ නෑ අනාතයෝ දෙන්නව. :lol::lol:

    උන් දෙන්නා ජනවාරි 8 පස්සෙම හැලුනා. දැන් මොනවා හරි ෆේක් අකවුන්ට් එකක් හදාගෙන මේකේ ඇති. හැබැයි එරෝෂන් ඉඳලා හිටලා අපේ සැප දුක බලන්න ඇවිත් කුනුහරුපයක් එහෙම කියලා ආයේ යනවා.:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උන් දෙන්නා ජනවාරි 8 පස්සෙම හැලුනා. දැන් මොනවා හරි ෆේක් අකවුන්ට් එකක් හදාගෙන මේකේ ඇති. හැබැයි එරෝෂන් ඉඳලා හිටලා අපේ සැප දුක බලන්න ඇවිත් කුනුහරුපයක් එහෙම කියලා ආයේ යනවා.:lol::lol::lol::lol:

    :lol::lol::lol: