මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි
ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.

adaderana site ekata keliya kawuda yako

adaderana site ekata keliya kawuda yako

මේ ප්‍රතිපල බලද්දී දැක්ක එක දෙයක් තමයි සිංහලයා පක්ෂ 3 කට බෙදිලා මරාගනිද්දී අනික් උන් ලස්සනට උන්ගේ ජාතිය ගොඩ දාගන්නවා.
තව දෙයක් දෙමළා උනත් චන්දෙ දානවා කියන්නේ උන් ලංකාවේ පුරවැසියෝ කියල උන් පිළිගන්නවා එක.

මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි
ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.

patta adambarai puthe 
Galle wala nam inne mii harak Muthu hettiya eth dinalane 

thama sandhane leading by seats ne ban![]()