ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත‍්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි

    ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හම්මේ.. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.. :cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    මළ මිනී තියාගෙන බූරු ගහපු උන් තෝම්බුත් නොදී මාරු වෙන්නේ නැතිව මිනියත් වලලාම පලයල්ලා
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ ප්‍රතිපල බලද්දී දැක්ක එක දෙයක් තමයි සිංහලයා පක්ෂ 3 කට බෙදිලා මරාගනිද්දී අනික් උන් ලස්සනට උන්ගේ ජාතිය ගොඩ දාගන්නවා.
    තව දෙයක් දෙමළා උනත් චන්දෙ දානවා කියන්නේ උන් ලංකාවේ පුරවැසියෝ කියල උන් පිළිගන්නවා එක.

    Ape kaalakanni bada gana witarai hitanne un jathiya gana hitanne
    Dan ithin balanna beriye:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත‍්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි

    ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.

    :lol::lol::lol: patta adambarai puthe :lol::lol: Galle wala nam inne mii harak Muthu hettiya eth dinalane :growl::growl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Capture%28108%29.jpg

    menna ea para thawa kathawak kiynwa