ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :( Wili lajja nathi vada ban. Future eke di vath hoda deshapalakayo bihi veva kiyala wish karammu :dull:

    ඕක තමයි මචන් මේ මනාප ක්‍රමේ අවුල. මේක වෙනස් වෙනවානං ලොකු දෙයක්. පොඩි මනුස්සයට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් විදියක් හැදෙන්න ඕනේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    8 වෙනිදා ගහෙන් වැටුන වහල්ලු ටිකට අද 18 ගොනා ඇන්නා. ඕක අපි කලින්ම කිව්වට කෝ වහල්ලු ඇහැව්වේ නෑනේ. දැන් මනින්ද පාර්ලිමේන්තු ඇවිත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වගේ දිවුරුම් දෙයිද? එහෙම උනොත් දැනට තියන වරප්‍රසාද ඔක්කොම නෑ නේද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    11863276_1093258417369192_7122388589544676773_n.jpg