ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
මිනිහත් බල තණ්හාවට ගියා ගෑනියි බෑනයි ඔක්කොම දාගෙන :(
UNP එකෙන් වගේ ඉල්ලුව නම් ලොවෙත් එන්න තිබුණා


Fonseka nam nattan wela gihin:eek::eek::eek::eek:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමත් ඕකම තමා බං කල්පනා කලේ. මොකක් හරි කොස්සක් ඇති
    මෙතන මාතර එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකෝ මචං

    :(:(:( LKS වගේ උන්නේ බං මාතර ඉන්නේ තව වෙන මොන කතාද ඉතින්. :lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර චැට් ඇන්ඩ් මියුසික් කලේ බං ඉස්සර :growl::growl:

    niroshan.jpg


    :(:(:( :growl::growl::growl: :no::no::no: :frown::frown::frown:

    සංසාරේ මුන්ට අයිටිඑන් විතරයි අහුවෙනවා ඇත්තේ කාලකන්නි.:(
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Matale

    ප්‍රියාන් විජේරත්න 41702

    රෝහිණි කවිරත්න 41766

    Manapa 64 kin Parliament ahimi wei :eek:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(

    ඔව් බන්.කැත සීන් එක.කවුද බන් ඒ බුරුව.මාතර ආසනේ නෙවෙයි බන් ඉල්ලුවෙ.ඌ මේ තිහගොඩ පැත්තෙ හරි හක්මන හරි මී හරක් ඉන්න පැත්තකින් ඉල්ලල තියෙන්නෙ.අපි දන්නෙත් නෑ.අපේ ගමේ උන් ඔට්ටුත් දැම්ම ඌ එන්නෙ නෑ කියල.මෝඩ මිනිස්සු බන්.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරුටික අල්ලගත්ත..


    හනේ මන්ද බන් මන් මේ පාර මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා... 50/50 ආණ්ඩු වලින් වැඩක් නැහැ කාටවත්... :sorry:
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Matale

    ප්‍රියාන් විජේරත්න 41702

    රෝහිණි කවිරත්න 41766

    Manapa 64 kin Parliament ahimi wei :eek:

    මෙහෙම උනාම පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති නේද බං :(:sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්. අපරාදෙ :(

    ෆොන්සේකට වැටුනෙ ගොඩක් ෆොන්සේකට කැමති ඡන්ද නෙමේ මහින්දට විරුද්ධ ඡන්ද ටික.. :dull: :dull:
    දැන් මහින්දට විරුද්ධ වෙන්න තරම් බලයක් නැති නිසා ෆොන්සේක කොහොමත් ප්‍රතික්ශේප වෙලා යනව.. :dull: :dull:
    ෆොන්සේකට දැන් තියෙන්නෙ ගෙදරට වෙලා විවේක සුවයෙන් ගත කරන්න මහින්ද වගේ දේශපාලනේ කරන්න ඇවිල්ල ලිං වල පනින්නැතුව :dull: :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මතකද එක පාරක් ඕකා අම්බානක බීල වාහනේ drive කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ "මම මහින්දගේ මිනිහෙක්" කියල පොලිසියත් එක්ක ගේම ඉල්ලලා හෙන කේස් එකක් ගියා. ඒ කාලේ කඩේ ගිහින් එහෙම නම් දැන් කොහොමට හිටීද?

    කමක් නෑ බන්. හඳුන්නෙත්තිට වඩා මූ හොඳ වුනානේ මාතර එවුන්ට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බන්.කැත සීන් එක.කවුද බන් ඒ බුරුව.මාතර ආසනේ නෙවෙයි බන් ඉල්ලුවෙ.ඌ මේ තිහගොඩ පැත්තෙ හරි හක්මන හරි මී හරක් ඉන්න පැත්තකින් ඉල්ලල තියෙන්නෙ.අපි දන්නෙත් නෑ.අපේ ගමේ උන් ඔට්ටුත් දැම්ම ඌ එන්නෙ නෑ කියල.මෝඩ මිනිස්සු බන්.

    :(:(:( යන්තම් හොරු ටිකක් ගියේ නෑ කියලා හිත සතුටින් උන්නා. ඒ උනාට නොදකින් SB ලත් ගාල්ලෙන් මාතරින් ඉල්ලුවනම් උඩින්ම දිනලා තූහ් විතරක්. :growl::growl::growl: