ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි සරල බහුතරේට ආවා නම් බඩුම තමයි. ජේවීපී එකට ඇපත් නෑ. ඒක නිසා මෙහෙම හොඳයි. ඒ නැතුව වෙන ක්‍රමයක් තියෙනවා නම් කියන්න.
    ඒක නල්ලමලේ ක්‍රමයක් නේහ් ඕයි.....
    ජවිපෙ ප්‍රතිශතය වැඩියි දෙමළ සන්ධානෙට වඩා.......

    මේ දෙකේ මිශ්‍ර ක්‍රමයක් මම නං කියන්නේ.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි මම පැටව් ගැනල ද කලින්.....:eek:
    :eek::baffled::baffled:
    විළි ලැජ්ජයි!:dull:

    :(:(:( මහින්දයා ITAK එක්ක ජිල්මාර්ට් එකක් දාගන්න හැදුවත් බැහැ නේද??? UNP 108 ක් ආවොත් JVP 5 ක් තියෙන නිසා අනික්වා 112 යි. පිස්සු කොර වෙනවා. :lol::lol:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Sarath Fonseka ge paksheta moko wela tiyenne???

    මිනිහත් බල තණ්හාවට ගියා ගෑනියි බෑනයි ඔක්කොම දාගෙන :(
    UNP එකෙන් වගේ ඉල්ලුව නම් ලොවෙත් එන්න තිබුණා
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර සංඛාව බෙදීයන්නේ දළ දෙලස මෙහෙම
    එජාප-16
    සන්ධානය-15
    දෙමල සන්ධානය-2
    ජවිපෙ-1
    ජවිපෙ ට ජාතික ලැයිස්තුවෙන් ගන්න බැරි වෙයි නේද අයියේ.. එයාලගේ ප්‍රතිශතයත් 5% නැනේ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:(:( මහින්දයා ITAK එක්ක ජිල්මාර්ට් එකක් දාගන්න හැදුවත් බැහැ නේද??? UNP 108 ක් ආවොත් JVP 5 ක් තියෙන නිසා අනික්වා 112 යි. පිස්සු කොර වෙනවා. :lol::lol:
    ඔය සේරම මහින්දට නෑ කොහත් නේ. දුමින්ද ඇතුලු සෙට් එක මයිත්‍රි කියන එක කරයි.
    අනික දැන් ජාතික ලැයිස්තුවෙන් එන්නෙ මයිත්‍රිවාදීන්.
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    තරග කර පෑරදුන නෙනෙක්ව ලිස්ට් එකෙන් දාන්න පුලුවනි

    මැකෝ කිව්වා නේද දුන්න ලිස්ට් එක ආයිත් වෙනස් කරන්න බැහැ කියලා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජවිපෙ ට ජාතික ලැයිස්තුවෙන් ගන්න බැරි වෙයි නේද අයියේ.. එයාලගේ ප්‍රතිශතයත් 5% නැනේ..
    aniva ekak enava. dekak ennath bari na. balamu:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්ද පැරදුනා නෙමේ පැරැද්දුව :( :(
    දැන් කුරුණෑගල කොටි නැඟිටියි :( :(
    අනේහ් අප්පච්චීහ් :( :(
    මට කුරුණෑගල සිතියමකුයි රතු පාට ප්ලැටිග්නම් පෑනකුයි දීපල්ල පාට කරන්න :( :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(

    :no:
    buddika 1
    mangala 2
    sagala 3

    kauda bn oya boru kiyanne :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(

    JVP කාරයොන්ට නේ බන් රට පාලනය කරන්න තේරෙන්නේ නැත්තේ. දැන් මූ ඇවිත් රට සංවර්දනය කරලා ගනියි මේන් කියලා. :sorry::sorry: