ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(

    මාතරින් ඩලස් එක.
    දෙක කවුද කියලා දන්නේ නෑ. අර හාල්පාරුව ආවොත් නම් චාටර්
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    අනික දැන් ජාතික ලැයිස්තුවෙන් එන්නෙ මයිත්‍රිවාදීන්.

    මැකෝ එදා කිව්වා නේද ඒ සෙල්ලන් බෑ කියල. බලමු :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මහින්ද පැරදුනා නෙමේ පැරැද්දුව :( :(
    දැන් කුරුණෑගල කොටි නැඟිටියි :( :(
    අනේහ් අප්පච්චීහ් :( :(
    මට කුරුණෑගල සිතියමකුයි රතු පාට ප්ලැටිග්නම් පෑනකුයි දීපල්ල පාට කරන්න :( :(

    :cool::cool::cool::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(
    නොදකින් සිංහලු ... මේවා බලන්න අපි ආවනේ මේ රටට...:(
     
    blue_in_rio

    Well-known member
  • මහින්ද පැරදුනා නෙමේ පැරැද්දුව :( :(
    දැන් කුරුණෑගල කොටි නැඟිටියි :( :(
    අනේහ් අප්පච්චීහ් :( :(
    මට කුරුණෑගල සිතියමකුයි රතු පාට ප්ලැටිග්නම් පෑනකුයි දීපල්ල පාට කරන්න :( :(

    අහ්, මාර්ක් ඈස් හෝල් ඇහැරිලා...... :baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බදුල්ලේ මනාප ප්‍රතිඵල

    Capture410.jpg
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මාතරත් ඉන්නේ මොන හරක් ද මන්දා. අර නිරෝශන් කියන චැට් ඇන්ඩ් මියුසික් එක කරපු හාල්පාරුවා මාතරින් දෙකලු. ඌට බුද්ධිකලට , මංගලලට වඩා මනාපලු. නොදකින් ඇයි බං මේ. :(:(

    මමත් ඕකම තමා බං කල්පනා කලේ. මොකක් හරි කොස්සක් ඇති
    මෙතන මාතර එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකෝ මචං
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මහින්ද පැරදුනා නෙමේ පැරැද්දුව :( :(
    දැන් කුරුණෑගල කොටි නැඟිටියි :( :(
    අනේහ් අප්පච්චීහ් :( :(
    මට කුරුණෑගල සිතියමකුයි රතු පාට ප්ලැටිග්නම් පෑනකුයි දීපල්ල පාට කරන්න :( :(

    දුප්. ආව මෙතන පාට කොරන්න :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    JVP කාරයොන්ට නේ බන් රට පාලනය කරන්න තේරෙන්නේ නැත්තේ. දැන් මූ ඇවිත් රට සංවර්දනය කරලා ගනියි මේන් කියලා. :sorry::sorry:

    වැඩක් නෑ කතා කරලා චන්දේ ගැන මෙලෝ අත්දැකීමක් නැති පොල් බූරුවෙක්ව සංධානෙන් දෙවනි තැනට කියද්දි. :growl::growl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මහින්ද පැරදුනා නෙමේ පැරැද්දුව :( :(
    දැන් කුරුණෑගල කොටි නැඟිටියි :( :(
    අනේහ් අප්පච්චීහ් :( :(
    මට කුරුණෑගල සිතියමකුයි රතු පාට ප්ලැටිග්නම් පෑනකුයි දීපල්ල පාට කරන්න :( :(

    මගේ කූර දෙන්නම්.. හැබැයි වැඩිය උලන්න එපා ඉවර වෙයි.. සල්ලි නෑ අප්පච්චි අලුතෙන් ගන්න...:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් නෑ කතා කරලා චන්දේ ගැන මෙලෝ අත්දැකීමක් නැති පොල් බූරුවෙක්ව සංධානෙන් දෙවනි තැනට කියද්දි. :growl::growl:

    එකට තමයි සිංගල කම කියන්නේ‍.