ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    PRADANA PAKKSHA DEKA SAMANAVA AVOTH, JVP EKE HELP EKA ONA VEVI. EHEMA UNOTH *****ANURA KUMARA DISANAYAKA PRIME MINISTER VEVI.*****

    ඔතකොට උදලු තල අරගෙන බත්මුල් බැදගෙන ගිහින් වැව් හාරන්න පුලුවන් ලක්ස්මන් අන්කල්ටත්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar300727_22.gif
    විතරක් ගහල මදි මහින්දගෙ මිනිහෙක්ව තොරල මනාපෙ ගහපන් නැත්නම් අනිත් එවුන් අත උස්සන්නෙ රනිල්ට

    බුලත් කොලේ ඇතුලෙත් වැඩි හරියක් ඉන්නෙ UNP එකට පනින්න බලන් ඉන්න උන්

    :no::no:
    me para ehema wenne na.
    me para jvp eka aniwa eka paththakata heththu wei.

    උන් ඉතින් මහින්දට සෙට් වෙන්නෙ නෑ කියල දන්නවනෙ ;)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රඡයේ සේවකයෝ හෙන අන්ඩපාලයො මහින්ද ඉන්න කම් මහින්දට දුන්නා දැන් යු එන් පි කාරයො වෙලා.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    meda paara jvp ekata asana keeyak wage set wey da machan?
    mama hithanne 10k 12k wage thamay... moko kiyanne?

    15ක් වගෙ එයි කියලා හිතනවා .තාම නම් හැබැයි හරියට කියන්න අමාරුයි
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    යකෝ උඹලා කැ ගැහුවට දැනට JVP නෙවෙයි තුන ,, දෙමල මොකක්දෝ මගුලක් ,,, 20% කටත් වැඩියි ,, මොකක්ක්ද බන් මේකෙන් උඹලට හිතෙන්නේ

    තව පෙට්ටි ටිකක් කඩද්දි හරි යයි :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රඡයේ සේවකයෝ හෙන අන්ඩපාලයො මහින්ද ඉන්න කම් මහින්දට දුන්නා දැන් යු එන් පි කාරයො වෙලා.

    ඇයි බන් මහින්ද අවුරුදු 10ටම පඩි වැඩි කලේ නෑ.මේ සැරේ 10000ක් වගේ හම්බවුනා නේද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    යකෝ උඹලා කැ ගැහුවට දැනට JVP නෙවෙයි තුන ,, දෙමල මොකක්දෝ මගුලක් ,,, 20% කටත් වැඩියි ,, මොකක්ක්ද බන් මේකෙන් උඹලට හිතෙන්නේ


    ඇත්ත කියපන්. උබේ පලවෙන් ඡන්දේ නේද මේ පාර දැම්මේ ? :lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    haha... sirawata thamuse beelada inne mei welawe? ape thaththek italian embassy eke wade karanawa?? haha... koy kale da danne na mama ehema ekak kiyewwe? lol... thamuse niyama bayyek ooi...
    umbelage appachchi paradawunama lankawata awith mahinda ge wade kara kara hitapan...


    thaathi italiye lankawe embassy eke neda weda kara kiwwe? mathakada pampori denna gihin guu una,kiyawanne nathuwa yanna meya.ubata utthara denna taram uba watinne ne:cool:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle , Ambalangoda, Mathaka athi kaleka industry ekak open kaley naha. Machine sound ekak pena maneka naha. Koggala free trade eka dammata passe, melo industry ekak damme naha. Kollo ,kello kee denek job nathiva innavadha kiyala balanna puluwan-----every day, job hoya gena ,koggala free trade eka issrahata ena kollo, kello ganana baluwahama.