ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,168
    3,169
    113
    JVP + PA ආසන ප්‍රමාණය UNP එකට වඩා වැඩි උනොත් අනිවාර්යෙන් මයිත්‍රී රනිල්ට අරින එක අරිනාවමයි... මහින්ද සහ රනිල් අගමැති නොවෙන පාර්ලිමේන්තුවක් ලැබෙන්න කියලයි මගේ එකම බලාපොරොත්තුව..

    Ufpa ekata aanduwa awoth Mahindatath gemak gahala ayeth enna puluwan ne mokada ufpa eke mahindata aduna ewun wedi ne..unge hora wedavwahaganna unta chance ekak enakan in India. Ehema un inna government ekak hadanna m3 moda wena ekak nehe
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිකම් හිතල බලපල්ලා පරාදවෙන මහින්ද පුත්තු තුන්දෙනත් එකතු කරගෙන විමල්ටයි, ගම්මන්පිලටයි, එන්න කියල කාමරේක දාගෙන රම්පෙට පොරි හැලෙන්න නාහෙන් කටින් ලේ දාල දත් ටික කඩෙන් ගෙන්න ගහන එකක් නැද්ද??? දැන් විමල්ගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඇත්තේ..:eek::eek::eek::eek::eek:

    පුත්තු 3න් දෙනාගෙ අනාගතෙ නැති කරෙත් තාත්ත තමයි :eek:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ranil nathiva agamathikama denna ekek na neda...
    nimal siripala, senavirathna vage ayata deyida my3...
    ehema nam mahindage kaale vage pambayekta deyi...
    ඒවා කියන්න බෑ බන් my3 ඇවිල්ලා මාර බුලට් එකක් ඔවුන් නැතුව වෙන කාට හරි දෙන්න ඉඩ තියනවා..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Colombo (AFP) - Sri Lanka's former president Mahinda Rajapakse told AFP Tuesday that he had conceded defeat in parliamentary elections, but he will work as an opposition member of parliament.

    "My dream of becoming prime minister has faded away," Rajapakse told AFP. "I am conceding. We have lost a good fight."

    mei yaka parliament ennada hadanne? lol wipakshe manthri kenek wela inna?? eeya ban muuta lajja nadda...
    appaaa..
    harima kujithay...

    නිකම් හිතල බලපල්ලා පරාදවෙන මහින්ද පුත්තු තුන්දෙනත් එකතු කරගෙන විමල්ටයි, ගම්මන්පිලටයි, එන්න කියල කාමරේක දාගෙන රම්පෙට පොරි හැලෙන්න නාහෙන් කටින් ලේ දාල දත් ටික කඩෙන් ගෙන්න ගහන එකක් නැද්ද??? දැන් විමල්ගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඇත්තේ..:eek::eek::eek::eek::eek:
    ehema gahanawanam mamamath asay ban.... kana palenna sereppuwen kelinna one...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    JVP + PA ආසන ප්‍රමාණය UNP එකට වඩා වැඩි උනොත් අනිවාර්යෙන් මයිත්‍රී රනිල්ට අරින එක අරිනාවමයි... මහින්ද සහ රනිල් අගමැති නොවෙන පාර්ලිමේන්තුවක් ලැබෙන්න කියලයි මගේ එකම බලාපොරොත්තුව..
    මගෙත්...
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    lzhqx.jpg
    lzhqx.jpg
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නිකම් හිතල බලපල්ලා පරාදවෙන මහින්ද පුත්තු තුන්දෙනත් එකතු කරගෙන විමල්ටයි, ගම්මන්පිලටයි, එන්න කියල කාමරේක දාගෙන රම්පෙට පොරි හැලෙන්න නාහෙන් කටින් ලේ දාල දත් ටික කඩෙන් ගෙන්න ගහන එකක් නැද්ද??? දැන් විමල්ගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඇත්තේ..:eek::eek::eek::eek::eek:

    මේ දවස් ටිකේ මහින්ද අගමැති කරමු කිය කියා ගිය සෙට් එක දැන් මොනවා කියයිද බලමු.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    Udaya Prabhath Gammanpila

    12 mins ·

    We have lost the election. The UPFA secured 9 electoral districts against UNP's 11 and TNA's 3. Although no party has secured the majority in the parliament the UNP will form a minority government. I have secured approximately 200,000 preferential votes to rank second in Colombo District.

    ගෙම්බන්පිලගේ වෙරිෆයිඩ් පේජ් එකේ තිබ්බේ.
    ජාතික ආණ්ඩුවක් ඉන්කමීන් ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිකම් හිතල බලපල්ලා පරාදවෙන මහින්ද පුත්තු තුන්දෙනත් එකතු කරගෙන විමල්ටයි, ගම්මන්පිලටයි, එන්න කියල කාමරේක දාගෙන රම්පෙට පොරි හැලෙන්න නාහෙන් කටින් ලේ දාල දත් ටික කඩෙන් ගෙන්න ගහන එකක් නැද්ද??? දැන් විමල්ගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඇත්තේ..:eek::eek::eek::eek::eek:
    පචවන්ශ කාලකන්නියා, මයිත්‍රිට හේත්තුවෙන්න විදියක් හොයනව ඇති දැන්....:eek::eek: