ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මං මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා බං. off season මේ ටිකේ සීසන් දෙකක් ඉවර කලා කියපන්කෝ දවස් 5 කින් ඒක බලනවා පාන්දර වෙනකන් මේකට එබි එබි.

    මට නම් ටිවි සිරිස් අල්ලන්නෙ නෑ.ෆිල්ම්ස් තමයි .එත් චන්දේ ප්‍රතිපල බලන්නයි,ෆිල්ම්ස් බලන්නයි,මේකට එන්නයි ඔක්කොම එකපාර බෑනේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    11895998_614670878672977_9140270684777244913_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට නම් ටිවි සිරිස් අල්ලන්නෙ නෑ.ෆිල්ම්ස් තමයි .එත් චන්දේ ප්‍රතිපල බලන්නයි,ෆිල්ම්ස් බලන්නයි,මේකට එන්නයි ඔක්කොම එකපාර බෑනේ

    අපෝ මම නම් ඒ කාලේ ඉඳන්ම මේකේ තමයි බං දැන් ඔක්කොම එකට කරන්න ප්‍රැක්ටිස්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපෝ මම නම් ඒ කාලේ ඉඳන්ම මේකේ තමයි බං දැන් ඔක්කොම එකට කරන්න ප්‍රැක්ටිස්.

    බලන ෆිල්ම් එක හරියට රස විදින්නේ කොහොමද බන් මේකටත් එබෙන ගමන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    UNP
    රන්ජන් රාමනායක
    රුවන් විජේවර්ධන
    ජෝන් අමරතුංග
    හර්ෂණ රාජකරුණා


    UPFA
    පණ්ඩු බණ්ඩාරණායක
    උපුල් මහේන්ද්‍ර

    ජවිපේ එකක් එයි.
    තව කවුද මට මිස් උනේ
    ගම්පහින් ජෝර්ජ් පෙරේරා,අජිත් මාන්නප්පෙරුම ප්‍රිශාන්ත ජයකොඩි..
    ඔය තුන්දෙනා ගැන මොකද හිතන්නේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක රස විඳිනවා කියලා බං දැහැනට සම වැදිලා වගේ එක දිගට බලන්න ඕනේද බං. :nerd:

    ටීවී සිරිස් නම් හැම එපිසොඩ් එකම එක රටාවටමනේ යන්නේ.ෆිල්ම් එකක පැය 1.5නෙ. සමහර ෆිල්ම්වල තත්පර ගානක කොටසක් මගහැරුනොත් කතාව ගැන අදහසක් ගන්න තියෙන ක්ලුස් අතැරෙනවනෙ .උඹ කරන්නේ පොස් කරලා මේකට එනවද නැත්නම් ස්ක්‍රීන් එක 2ට බෙදාගෙන බලනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,597
    113
    රගකරුවන් දිනවීමට ප්‍රේක්ෂකයන් තරග වදින එකම ක්‍රීඩාව දේශපාලනයයි...!!
    ඇයි කොම්පුටර් ගේම්. අපි ඉරාගෙන ගහනව අන්තිමට උන් වර්චුවල් හරි සල්ලි හොයනව. :lol::lol::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගම්පහින් ජෝර්ජ් පෙරේරා,අජිත් මාන්නප්පෙරුම ප්‍රිශාන්ත ජයකොඩි..
    ඔය තුන්දෙනා ගැන මොකද හිතන්නේ
    ඇයි ප්‍රසන්න රනතුන්ග දිනන එකක් නැතිද....:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිටපං හිටපං.. තවම ශොට් හතරයි දාගත්තෙ..
    බොහොම අමාරුවෙන් අවසර ගත්තෙ..
    අවසර ගත්ත වගේ බොන්න ඕන අද..
    :sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ගම්පහින් ජෝර්ජ් පෙරේරා,අජිත් මාන්නප්පෙරුම ප්‍රිශාන්ත ජයකොඩි..
    ඔය තුන්දෙනා ගැන මොකද හිතන්නේ

    අජිත් මාන්නප්පෙරුම නම් ඒවි නේද.අනිත් දෙන්නා නම් ශුවර් නෑ:no:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගම්පහින් ජෝර්ජ් පෙරේරා,අජිත් මාන්නප්පෙරුම ප්‍රිශාන්ත ජයකොඩි..
    ඔය තුන්දෙනා ගැන මොකද හිතන්නේ

    ජෝර්ජ් පෙරේරා නම් සුවර් නෑ.මට මතක හැටියට කලින් දෙපාරක් විතර පරාද වුනා.2001දිත් බැරිවුනා නම් මේ පාර කියන්න බෑ.එත් සමහරවිට ගොඩක් කල් ඉදන් ඉන්න කෙනෙක් නිසා පුලුවන් වෙයි