මං මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා බං. off season මේ ටිකේ සීසන් දෙකක් ඉවර කලා කියපන්කෝ දවස් 5 කින් ඒක බලනවා පාන්දර වෙනකන් මේකට එබි එබි.
මට නම් ටිවි සිරිස් අල්ලන්නෙ නෑ.ෆිල්ම්ස් තමයි .එත් චන්දේ ප්‍රතිපල බලන්නයි,ෆිල්ම්ස් බලන්නයි,මේකට එන්නයි ඔක්කොම එකපාර බෑනේ





