ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
උඹලා තමා ගිය පාරත් පබාලව පාර්ලිමේන්තු යැව්වේ. :growl::growl:

:sorry::sorry::sorry::sorry: ලැජ්ජයි බන්...ඕකට සෑහෙන්න බයිට් කලා ගම්පහ අපිව. අපි ඒකිට දුන්නෙත් නෑ :growl:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹලා තමා ගිය පාරත් පබාලව පාර්ලිමේන්තු යැව්වේ. :growl::growl:

    මේ මේ මම යු.එන්.පි. දාලා නෑ කවදාවත් හරිය.
    උඹත් ගම්පහ ද්‍රිස්තික්කයට නෙද අයිති
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මගේ හිතෙත් මැ.කො
    11870677_1523909174565922_3024086605453871870_n.jpg
     

    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    අජිත් මාන්නපෙරුම
    UNP
    රන්ජන් රාමනායක
    රුවන් විජේවර්ධන
    ජෝන් අමරතුංග
    හර්ෂණ රාජකරුණා


    UPFA
    පණ්ඩු බණ්ඩාරණායක
    උපුල් මහේන්ද්‍ර

    ජවිපේ එකක් එයි.
    තව කවුද මට මිස් උනේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තාම එකකවත් බලන්න හොද ප්‍රොග්‍රැම් එකක් නෑ වගේ

    මං මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා බං. off season මේ ටිකේ සීසන් දෙකක් ඉවර කලා කියපන්කෝ දවස් 5 කින් ඒක බලනවා පාන්දර වෙනකන් මේකට එබි එබි.