ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Jun 30, 2015
76
41
0
රටට පන දෙමු - අලුතෙන් පටන් ගමු - අනාගතයට සහතිකයක්
එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්‍රාහී ගමනක...
නිල නොලත් ආරංචි සහ බුද්දි අංශ තොරතුරු මත දිස්ත්‍රික්ක 15 ජයග්‍රහණයක් ලබා ඇත

11916092_911329415599763_2201121175021246395_n.jpg
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රටට පන දෙමු - අලුතෙන් පටන් ගමු - අනාගතයට සහතිකයක්
    එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්‍රාහී ගමනක...
    නිල නොලත් ආරංචි සහ බුද්දි අංශ තොරතුරු මත දිස්ත්‍රික්ක 15 ජයග්‍රහණයක් ලබා ඇත

    11916092_911329415599763_2201121175021246395_n.jpg

    අප්පච්චිට ජය වේවා :lol::lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ane dan owa karanna igena ganna be machan time ne ne:baffled::baffled:

    hola addon eka browser ekata daagena vpn eken SL set karala balapan, balanna puluwan wei but hola use karana eka nam tikak risky :P google karapan reason ekata :P balala iwara unahama hola uninstall karala dapan addons walin ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රටට පන දෙමු - අලුතෙන් පටන් ගමු - අනාගතයට සහතිකයක්
    එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්‍රාහී ගමනක...
    නිල නොලත් ආරංචි සහ බුද්දි අංශ තොරතුරු මත දිස්ත්‍රික්ක 15 ජයග්‍රහණයක් ලබා ඇත

    11916092_911329415599763_2201121175021246395_n.jpg
    jayavevaa obayi nube appachchi....:lol::lol:
     
    Jun 30, 2015
    76
    41
    0
    මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්‍රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
    වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්‍රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්‍රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
    ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකාය
    ේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
    නිල වශයෙන් ඇඳිරි නීතිය ප්‍රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්‍රියාකිරීමත් නවත්වා ඇත.
    මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
    මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
    මහමැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.