ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    11.gif
    mata hemeeta kiyala diyan hode math drink ekak dana gaman ne inne ithin hehe:cool::cool:

    oke oita wada kiyanna deyak na ban :P plugin eka install kara, country eka set kara SL hola icon eken address bar ekata eha paththe watena, youtube gihin baluwa :P wada kare nattam apahu balapan country eka set karala hola eken. Eeth nattam sorry thamai :| wena SL vpn nam danne naha machan :sorry:
     
    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්‍රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
    වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්‍රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්‍රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
    ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකාය
    ේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
    නිල වශයෙන් ඇඳිරි නීතිය ප්‍රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්‍රියාකිරීමත් නවත්වා ඇත.
    මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
    මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
    මහමැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.

    දැන් ඔය කියන්නෙ දේශය බේරාගත්තු අප්පච්චිගෙම රනවිරුවො අප්පච්චිවම හිර කරන් ඉන්නව කියලද ?

    අහො දුකකි... ඉරකි ... තිතකි
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oke oita wada kiyanna deyak na ban :P plugin eka install kara, country eka set kara SL hola icon eken address bar ekata eha paththe watena, youtube gihin baluwa :P wada kare nattam apahu balapan country eka set karala hola eken. Eeth nattam sorry thamai :| wena SL vpn nam danne naha machan :sorry:
    11.gif
    11.gif
    11.gif
    :cool::cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඡන්ද ප්‍රථිඵල නවත්තල නිමල් සිරිපාල ජනාධිපති මන්දිරේට ගිහින් මෛත්‍රී භාර දීල යනවලු.
    මදු මාධව අරලියගහ මන්දිරේ ලගට කට්ටියත් එක්ක යනව රනිල්ව එලවන්න රැදී සිටින්න අපි සමග
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Patta ahh..............:)
    ;)

    නෑ මචො ටිකක් පොඩි මදි වගේ ;):baffled:
    :sorry:

    දුක තමයි රංජනී කිව්වලු.. බොන්න දේවල් ගෙදර ඕන තරම්.. එත් මෙහේ කව්රු එක්ක සෙට් වෙන්නද බන්.. එළකිරි උඹල එක්ක තමයි ඉතින් මේ සෙට් වෙලා ඉන්නේ..
    aparade set wemu welawaka ehenam
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඡන්ද ප්‍රථිඵල නවත්තල නිමල් සිරිපාල ජනාධිපති මන්දිරේට ගිහින් මෛත්‍රී භාර දීල යනවලු.
    මදු මාධව අරලියගහ මන්දිරේ ලගට කට්ටියත් එක්ක යනව රනිල්ව එලවන්න රැදී සිටින්න අපි සමග

    :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්‍රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
    වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්‍රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්‍රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
    ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකාය
    ේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
    නිල වශයෙන් ඇඳිරි නීතිය ප්‍රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්‍රියාකිරීමත් නවත්වා ඇත.
    මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
    මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
    මහමැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.

    :lol::lol::lol::lol::lol::lol: දැන් කියපන් මෙච්චරකල් ගොන්නු කරපු චන්ද දායකයින්ට මයිත්‍රී STF දාල හිරකරගෙන හිටපු නිසා අගමැතිකමට දිවුරුම් දෙන්න එන්න බැරි උනා ඒ චෑන්ස් එකෙන් වෙන කෙනෙක් අගමැති උනා .. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ පාසේම පේලියේ ඉන්න බෑ ලැජ්ජයි... ඒ හින්ද දේශපාලනෙන් සමුගන්නවා කියල...ඊළඟ චන්දෙදි නාමල් එක්ක නැගිටිමු කියලත් කියමු... :lol::lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "අප්පච්චි සෙත්තපෝච්චි....... විරවන්සය තමයි අප්පච්චි මැරුවේ....."
    fb තිබුන කමෙන්ට් එකක්....:baffled::dull:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රතිපල පරක්කු වෙන්නේ මොකක් හරි යටි කූට්ටු වැඩක් වගෙයි පේන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    "අප්පච්චි සෙත්තපෝච්චි....... විරවන්සය තමයි අප්පච්චි මැරුවේ....."
    fb තිබුන කමෙන්ට් එකක්....:baffled::dull:

    කොච්චර තැටමුවත් බොක යන්නෑ අප්පච්චි.... :lol:

    බඩ දගලනවා වගෙ අප්පච්චි.. පළාතම අදුරු වෙලා අප්පච්චී.. ගෙදර බත ඉදෙන්නෙත් නෑ අප්පච්චී... කොටි අයෙත් නැගිටිනවා අප්පච්චි.. සිංහලයා විනාසයි අප්පච්චි... පැරදුනේ ඔබ නෙවෙයි අපියි මයෙ අප්පච්චීචීචීචීචී.... colonthree emoticon :lol::lol:

    බඩ දනව අප්පච්චී ..... මලකෙලියයි බත් කට උගුරෙන් පල්ලෙහාට ගිලෙන්නෙ නෑ කියහංකෝ...ලිපත් නිවිලා ගියා
    අපි ඉවරයි අප්පචිිචී...බොක යන්නේ නෑ අප්පච්චී :lol::lol: