ජොනී බට්ට;18835046 said:කෝ මේ දිල්වලේ
ඔන්ලයින්ඉන්නවා.පොර වෙනම ත්රේඩ් එකක් රන් කරනවා
ජොනී බට්ට;18835046 said:කෝ මේ දිල්වලේ
dan amarui machan owa search karanna.thanx kollahola addon eka browser ekata daagena vpn eken SL set karala balapan, balanna puluwan wei but hola use karana eka nam tikak riskygoogle karapan reason ekata
balala iwara unahama hola uninstall karala dapan addons walin
![]()
e dekema chanda prathipla denawa ne???ow hiru ekath wada hodatama![]()



dan amarui machan owa search karanna.thanx kolla

මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
නිල වශයෙන් ඇඳිරි නීතිය ප්රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්රියාකිරීමත් නවත්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
මහමැතිවරණ ප්රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.
අනී අප්පච්චි 


both.but its ok machan.risky kiyala kiwwath neda hehe.oka maha amaru wadak newei ban, 2 mins wadak. mokadda use karana browser eka? chrome or firefox?![]()
e dekema chanda prathipla denawa ne???![]()
both.but its ok machan.risky kiyala kiwwath neda hehe.
epoooo
mama rupavahiniya dagena innawa .balamu.eka nam supiriyata weda
uba hola use karanakota ekek ta germany wala vpn ekak use karoth ube connection and ip eka direct denna can aruta hola eken
oita wada explanation ekak nam ahanna epa paandara 2ta
use karapu gaman uninstall karapan wade shape

okkomagema ekama welawata wage denne ban

ela.weda karana link thunak tiyenawa dan.ona unoth kiyahan kolla.okkomagema ekama welawata wage denne ban
risk eka itin hola eken free vpn denne use karana unge bandwidth vpn widihata use karalauba hola use karanakota ekek ta germany wala vpn ekak use karoth ube connection and ip eka direct denna can aruta hola eken
oita wada explanation ekak nam ahanna epa paandara 2ta
use karapu gaman uninstall karapan wade shape
![]()
chrome ekata plugin eka https://chrome.google.com/webstore/...n-hola/gkojfkhlekighikafcpjkiklfbnlmeio?hl=en
one nam try karala balapan![]()


කවද්ද බන් අනිත් සබ්ජෙක්ට් එකපාඩම් කරපන් හු@තෝ
![]()

