ALL ISLAND RESULTS
UPFA - 192,947 37.97%
UNP - 166,942 32.85%
aniwa aniwa hoda hoda sellam eli wena jametaබයියන්ට පොඩි චූන් එකක් බන් දෙන්නෙ ... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට![]()

ඔව් ඔව්... මස්කෙළිය සිංහල කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යයෙන්ම අප්පච්චිව එලවන්න බලන් ඉන්නේ... යේ යේ... අප්පච්චි මේ පර අගමැති වෙන්නේ නෑ මෛත්රිපලම කිව්වනේ...මස්කෙලියේ ආසනේ ආවම ඔය ලිඩ් ඉවරයි බන් කෙලින්ම ලක්ෂ තුනක් එකෙන් ලක්ෂ දෙකක් විතර යු එන් පි දැනට සංධානේට වාසි ආසන ආවේ මේවයන් ගන්න ලිඩ් එකක් තමයි.



Dan nam manasikawa watila inne.. Thabi unp ekata dinnanna ba wage. Kiwwath wage 62 ammatasiri wennama kadilane. Arunge 58 nam shape wage. Dinu de apahu yaida??බයියන්ට පොඩි චූන් එකක් බන් දෙන්නෙ ... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට![]()

ජෙසෝන් අයියා jvp එකට නෙමෙයිද ගැහුවේ![]()


UNP මේ පාර ලොවෙත් නැතිවෙන්න කොළඹ දිනනවා...![]()

minissu moda ne ecchara