ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture223.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මස්කෙලියේ ආසනේ ආවම ඔය ලිඩ් ඉවරයි බන් කෙලින්ම ලක්ෂ තුනක් එකෙන් ලක්ෂ දෙකක් විතර යු එන් පි දැනට සංධානේට වාසි ආසන ආවේ මේවයන් ගන්න ලිඩ් එකක් තමයි.
    ඔව් ඔව්... මස්කෙළිය සිංහල කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යයෙන්ම අප්පච්චිව එලවන්න බලන් ඉන්නේ... යේ යේ... අප්පච්චි මේ පර අගමැති වෙන්නේ නෑ මෛත්රිපලම කිව්වනේ...:lol:
    :lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මන්ගල ලොක්ක යන්තන් ජාම බේරගෙන එකදාස් ගානකින් දිනුම්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    බයියන්ට පොඩි චූන් එකක් බන් දෙන්නෙ ... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ;)
    Dan nam manasikawa watila inne.. Thabi unp ekata dinnanna ba wage. Kiwwath wage 62 ammatasiri wennama kadilane. Arunge 58 nam shape wage. Dinu de apahu yaida?? :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ජෙසෝන් අයියා jvp එකට නෙමෙයිද ගැහුවේ :sorry::sorry::sorry:


    ඌට අලියයි සීනුවයි අදුනගන්න බැරිවෙලා බන් :sorry:
    අලියගේ බෙල්ලේ සීනුවකුත් තිබිලා :rolleyes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පරණ කොටි ටිකක් වෙනම ඉල්ලපු එකෙන් දෙමල සන්ධානෙ ජන්ද කැඩිලා නෑ. ඒක දුක් වෙන්න දෙයක්ද සතුටු වෙන්න දෙයක්ද කියලා හිතාගන්න බෑ .