ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මචන් මිනිස්සුන්ගේ අතට සල්ලි ආව නිසා මිනිස්සු සල්ලි වියදම් කලා.. එතකොට බිස්නස් ගොඩ ගියා..
ඇදුම්, ලී බඩු, ඉලෙක්ට්‍රොනික් බඩු, හාඩ්වෙයා වගේ හැම බිස්නස් එකකම හොද වෙලදාමක් තිබ්බා..
mama nam danne oke anith pattha machan.
oya rajaye sewaka karana ayath thawakalika sathutak labanne.owa terenne ne machan hemadama weda karala,maseta hamba wena ganen shape wena ayata.dunna gana lokui,prashnaya..kocchara kalayakatada kiyana eka.
pvt industries wetila tiyenne denatama.
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    11222002_967587593305238_5230570508642586400_n.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැනට 36000ක් විතර ගැප් එකක් තියෙනවා බන්..

    හ්ම් අනේ මන්ද මාර ගේමක් යන්නේ මම හිතුවේ නෑ සංධානේට මෙහෙම ඡන්ද වැටෙයි කියලා බහුතරයක් කාටවත් නැති වෙයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන්ම කළබල වෙන්නෙපා ... තාම ලක්ස 3 + 2.65 ගානක් සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

    ලක්ෂ 58 + ලක්ෂ 62 ගානක් වෙනකන් යන්නෙපයි

    හෙට දවල් 12ත් පහුවෙයි :dull:
     

    CNan

    Member
    Jan 28, 2010
    22
    0
    0
    Harin Fernando official page eke thiyanawa badulla seat 9 ma dinnalu margin eka 75000 lu
    meka ara fake eka newe uge offical fb page eka
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    :cool: හලෝ අයියේ .
    දැන්නම් ටිකක් ඔයාලගෙ පැත්තට යන රිසල්ට් ටිකක් ආවානේ

    mage ube kiyala wenasak ne ban. meka api hemogema rata..... api ekata inna one rata . :cool: